එජාපයේ රංගෙ බණ්ඩාර මන්ත්‍රීගේ හලාවත පන්දම් පෙළපාලියට අවහිර කරමින් මන්ත්‍රීගේ රියට පහර දුන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව රංගෙ බණ්ඩාර ඇතුළු පිරිස පෙළපාලි ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දන්නවද දැන් රජය ටී.එන්.ඒ එකත් කෑලි කරන්න සැලසුමි කරලයි තියෙන්නේ.(නදී)
පව් අහිංසකයා.අපි හින්දා වාහනෙත් කුඩුකරගෙන නේද? (නි)
එකම පක්ෂේනේ. විදුලි බිල වැඩි කරනවට කෙනෙක් කැමැති, කෙනෙක් අකමැති. ''කැමැතියි අකමැතියි '' (නි)