ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයේදී ලකුණු 120 ක පහසු ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සමත් විය.
දෙවන ඉනිමේදී ලකුණු 18 කට කඩුලූ 7 ක් සමගින් තරගයේදීම ලකුණු 33 කට කඩුලූ 9 ක් දවාලීමට රිච්මන්ඞ් විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන ක‍්‍රීඩක සවීන් නානායක්කාර සමත් විය. මලියදේව විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන කී‍්‍රඩක කුසල් ද සිල්වා පළමු ඉනිමේ දී ලකුණු 37 කට කඩුලූ 6 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 52 කට කඩුලූ 5 ක් සමගින් සමස්ත තරගයේදී ලකුණු 89 කට කඩුලූ 11 ක් දවාලීමට සමත් වූ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 223
(චරිත් අකලංක 61, කේ. ටිරෝන් 45, ප‍්‍රභාත් නිෂාන්ත 32, සවීන් නානායක්කාර 22, කුසල් ද සිල්වා 37/6, රසංජන ජයරත්න 58/2)
මලියදේව විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 144
(මිනෝද් රණසිංහ 64, කුසල් ද සිල්වා 34, සවීන් නානායක්කාර 15/2, වරුණ දේශපි‍්‍රය 17/2, චමෝද් පියුමාල් 21/2)
රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 8 ක් දැවී 127
(සිතාර ගිම්හාන් 37, හසිත මධුෂාන් 20, සවීන් නානායක්කාර 20, කුෂල් ද සිල්වා 52/5, රසංජන ජයරත්න 63/2)
මලියදේව විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 86
(මිනෝද් රණසිංහ 21, සවීන් නානායක්කාර 18/7)
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ මලියදේවය පරදවති
අනුර Thursday, 03 January 2013 10:02 PM
ගාල්ල රිච්මන්ඩි ජය කොඩි බැන්දා........ (නි)
නිත්‍යා Thursday, 03 January 2013 03:54 PM
සුබ පැතුම් රිච්මන්ඩ් සහෝදරවරුන්ට (ස)
දමිත් Thursday, 03 January 2013 04:56 PM
සුභ පැතුම්! (නි)
ක්‍රිෂ් Thursday, 03 January 2013 02:16 PM
අපේ රිච්මන්ඩ් සොයුරනි ජය ශ්‍රී...! (ස)