ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කිසර සදලුක කොඩිතුවක්කු සිසුවා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා දිවයිනෙන්ම ප්‍රථමයා වී තිබේ. ආරච්චිකන්ද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කැළුම් කොඩිතුවක්කු මහතාගේත් මහමෝදර මාතෘ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අනෝමා එරන්දතී වීරසිංහආරච්චි මහත්මියගේත් එකම දරුවා වූ කිසර විදුහලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙකි. චෙස් ක්‍රීඩාවෙන් සමස්ථ ලංකා රන් පදක්කම් දිනා ඇති කිසර පෝතක බාලදක්ෂයෙකි. හෙතෙම විද්‍යාලයීය ප්‍රාථමික තූර්යවාදක කණ්ඩායමේ ද සාමාජිකයෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම් (ස)
මගෙන් සුභ පැතුම් පුතේ . හොඳට ඉගෙනගෙන රටට වැඩක් කරන්න පුතේ..(ස)
ශෝක් කොලු පැටියා..(ස)
සුභ අනාගතයක්, සුභ පැතුම්...(ස)
සුභ පැතුම් (ස)
පුතාට අපේ උණුසුම් සුභ පැතුම් (ස)
අම්මා තාත්තා මෙන් වෛද්‍ය වරයෙක් වී රටට දැයට සේවය කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවා(ස)
පුතා අර පිටවෙච්ච ප්‍රශ්න පත්‍රය දැක්කේ එහෙම නෑනේ..(ස)
සුභ පැතුම් පුතා , හොඳට ඉගෙන ගන්න.හොඳ අනාගතයක් තියෙනවා (ස)
සුභ පැතුම් පුතා (ස)
වාසනාවන්ත පුතෙක්..(ස)
සුභ පැතුම් පුතා.. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා කියන්නේ ඕකට තමයි..!(නු)
රිච්මන්ඩ් ආදි සිසුවෙක් ලෙස මා ඉතා ආඩම්බර වෙමි. (ස)
මගේ සුභ පැතුම් , පුතාට දළදා සමිදු පිහිටයි (ස)
වැඩිම ලකුණු ගත්ත පුතා හෝ දුව දකින්න ගොඩක් ආසාවෙන් හිටියේ..පුතාට මගේ සුභ පැතුම් . තාත්තා අම්ම වගේම ඉදිරියටම යන්න. රටට දැයට සේවයක් කරන්න.(ස)
උතුම් මව් පිය දෙපලකගේ ඒකම වාසනා වන්ත දරුවා 5 වසරින් ලංකාවෙන්ම පළමු වැනියා වූ මේ සුන්දර වස්තුව රටම ඒකතු වී රැක ගනිමු. අධ්‍යාපනයේ ඉහලම ඉනි පෙත්තට යන්නට උතුම් රත්නත්‍රයේ පිහිට පතමි (ස)
රටේ අනාගතය බබළවන රිච්මන්ඩ්වරයෙකු වීමට සුභ පැතුම්..(ස)
අම්මා , තාත්තා වගේ හොඳින් ඉගෙනගෙන රටට වැඩක් කරන්න පුතේ. රට දාල යන්නනම් එපා..(ස)
මගේ විදුහල් මාතාවට තවත් කීර්තියක් ලබා දුන් කිසර සඳලුක සාඩම්බර රිච්මන්ඩ් පුතනුවනි, ඔබට උණුසුම් සුබපැතුම්.(ස)
රිච්මන්ඩ් පුතේ ඔයාට සුභ පැතුම්..(ස)
ශා...නියම පුතෙක්, සුභ පැතුම් පුතේ..(ස)
පුතාට සුභපැතුම් (ස)
ගාල්ලේ කොල්ලා වැඩ පෙන්නලා තියෙන්නේ...ශා නියමයි..(ස)
උණුසුම් සුභ පැතුම් . මුල හොඳ නම් ගහ ගැන මොන කතාද කිව්වලු..(ස)
මගෙත් පුතා වාගේමයි. රටට වැඩ කරන්න පුතාට දළදා සමිදු පිහිටයි (නු)
රත්තරන් පුතේ පුතාට උණුසුම් සුභ ප්‍රාර්ථනා (ස)
මගේ උණුසුම් සුභ පැතුම් (ස)
සුභපැතුම් දයාබර පුතේ..!(නු)
නියමයි මල්ලි නියමයි..!(නු)
පුතාට බුදු සරණයි...සුභ අනාගතයක්.(ස)
කතා දෙකක් නෑ අනාගතයේ වෛද්‍යවරයෙක්...(ස)
උණුසුම් සුභ පැතුම්.... දෙමාපියන්සේම රටට ජාතියට සේවය කිරිමට අනාගතයක් උදාවේවායි පතන්නෙමි. (ස)
අම්මා , තාත්තා වගේ හොඳින් ඉගෙනගෙන රටට වැඩක් කරන්න පුතේ. යහපත් පුරවැසියෙක් හොඳ මිනිසෙක් වෙන්න.. (ස)
ගොඩක් සතුටුයි , ඔයාට සුභ පැතුම් (ස)
තුන් ඉරියව්වෙන් ඉදිරියටම යන්න .....(නු)
ලැබ සිත්සතර පෙන්වූ දස්කම් රටට... කිසර පුතුට සුභ පැතුමන් හෙට දිනට..!(නු)
උණුසුම් සුභ පැතුම් පුතේ. ඔයා ගාල්ලේ අපට ලොකූ ආඩම්බරයක්. ගාල්ලෙ අයට වැඩ බැරි නෑ කියලා ඔයා ඔප්පු කළා.(නු)
මම මේ සිසුවාට සුභ පතනවා (නි)
සුභ පැතුම්... ත්‍රිවිධ රත්නයේ පිහිටයි..!(නු)
සුභපැතුම් !! තලාතුඔය කණිෂ්ට විද්‍යලයේ අන්ජලී උපේක්ෂා දියණියත් මෙම ලකුණු ප්‍රමාණයම අරගෙන තියෙනවා . ඒ දියණියගේ තොරතුරුත් පල කරන්න. තලාතුඔය කණිෂ්ට විද්‍යලය කියනකොට හිතෙනවා මෙයිට වඩා අඩු පහසුකම් යටතේ ඉගෙනගත් දියණියක්ද කියලත්. (ස)
සොයුර ඔබ ගැන ආඩම්බරයි.. ඔබ ගාලු කොල්ලන්ගේ දක්ෂතාවය පෙන්නුවා..!(නු)
දකුනුලකේ අගනගරේ ගාලුපුරේ සිරි.විශිෂ්ඨයි පුතේ.(නු)
දකුනුලකේ අගනගරේ ගාලුපුරේ සිරි.විශිෂ්ඨයි පුතේ.(නු)
රිච්මන්ඩ් විදුහලේ කෙනෙක් වීම ආඩම්බරයක්.. පුතේ ඔබේ අනාගතයට සුභ පතනවා..!(නු)
පුතාට මගෙනුත් සුබ පැතුම් !(නු)
බොහොම පින්වන්ත දරුවෙක්. ගුණ නැණ බෙලෙන් යුතු උගතෙක් වෙයන් පුතේ. ඔබට තෙරුවන් සරණයි !(නු)
සුභ පැතුම්.!(නු)
ඔයාට බුදුසරණයි පුතේ (ස)
රටින් බැහැරව ජීවත්වෙන රිච්මන්ඩ් ආදී සිසුවෙක් වන මා හට මෙය ඉතාමත් ආඩම්බරයට කාරණයකි . නියමයි...(ස)
රටින් බැහැරව ජීවත්වෙන රිච්මන්ඩ් ආදී සිසුවෙක් වන මා හට මෙය ඉතාමත් ආඩම්බරයට කාරණයකි . ඉතාම හොදයි..!(නු)
පුතාටත්, විභාගය සමත් වූ හැමටත් සුභ පතමි (ස)
උපේක්ෂා දියණියත් මෙම ලකුණු ප්‍රමාණයම අරගෙන තියෙනවා.( තලාතුඔය කණිෂ්ට විද්‍යලය )ඒ දියණියත් අපට ලොකූ ආඩම්බරයක්.ගාල්ලේ අපි කියලා වෙන් වෙන්න නරකයි. සුභ පැතු සියලු අය ගාලුපුරේද? ඒ රට වෙනුවෙනි ....
සොයුර ඔබ ගැන ආඩම්බරයි..(ස)
නියමයි පුතා ..අපි ඔයාට ගොඩක් ආදරෙයි..(ස)
සුබ පැතුම් ! රටට ලොවට වැඩදායී යහපත් පුරවැසියෙක් වේවා!(නු)
ඉතාමත් ආඩම්බරයි. සුබ අනාගතයක්.(නු)
අනාගත අපේ රටේ ජාතික වස්තුවක් බවට පත්වෙන්න..!(නු)
ඔබට සුබ පැතුම් (ස)
මගේ පුතා ලකුණු 183ක් ලබාගෙන තියෙනවා.. ඔබටත් මගේ පුතාටත් බුදු සරණින් ඉදිරියට යන්න වෙර වීරිය ලැබේවා..!(නු)
ඇස්වලට කදුළු එනවා... එක ගැටළුවයි වැරදිලා තියෙන්නේ..? ඔය කොච්චර දක්ෂ පුතෙක්ද? තුණුරුවන්ගේ සරණයි.. ඔයා කවදාහරි රටට ලොකු සේවය්ක කරයි..!(නු)
මෙයාට රටට සේවයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.(නු)
මාර වැඩේ ඒකත් දකුණටමනේ ..............(ස)
සුබ පැතුම් !!!! (ස)
දෙමාපියන්ගේ අඩිපාරේම යන්න.. විභාගය ලියූ ඔබ ඇතුළු සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි..!(නු)
රටටම ආඩම්බරයක් , ඉදිරියටම යන්න තව තවත් ශක්තිය දෛර්‍යය ලැබේවා !! (ස)
ජය වේවා පුතා !ඇත්තටම ආඩම්බරයි..මමත් රිච්මන්ඩ් ආදි සිසුවෙකි (ස)
ඉතාමත් හොද ලබා ගැනීමක්.. සුභ පැතුම්.!(නු)
රිච්මන්ඩ් ආදී සිසුවෙක් වන මටද මෙය ඉතාමත් ආඩම්බරයට කාරණයකි . ඉදිරියටම යන්න උණුසුම් සුභ පැතුම්....(ස)
ඔබට සුභ අනාගතයක් පුතේ !!!!!!!!! (ස)
ප්‍රථම ස්ථාන දෙකක් ගත්තා කියලයි ආරංචිය ආවෙ.. මීට වඩා අඩු පහසුකම් තියෙන පාසලකින් ඒ ළමයා ඉගනගෙන තියෙන්නේ... (නු)
ඇයි මේ සමහර අය ගාල්ලේ අපි, දකුණේ අපි කියලා අදහස් දක්වලා තියෙන්නේ.. මේ පුංචි ලංකාවෙ බෙදන්න දෙයක් නැහැ.. ලංකාවෙ අපි ඔක්කොම අපි ඔක්කොම දක්ෂයො කියලා කියන්න පුළුවං නම් ඒක තමයි හැබෑම ශ්‍රී ලාංකිකත්වය කියලා කියන්නේ..!(නු)
මගෙන් සුභ පැතුම් පුතේ . හොඳට ඉගෙනගෙන රටට වැඩක් කරන්න පුතේ(නු)
ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...(නු)
මමත් 1980 ශිෂ්‍යත්වය සමත් වුණා..(ස)
සුබ පැතුම් පුතේ. රටට වැඩදායි ළමයෙක් වෙන්න...(ස)
අනේ ඉතින් දැන් මෙ ළමයට මහින්දේ වගේ හොද ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙයිනේ.....(ස)
උණුසුම් සුභ පැතුම්... සුභ අනාගතයක් (ස)
නියමයි මල්ලියා....ආයෙමත් රිච්මන්ඩ් නාමය ඔබ ඉහලටම එසෙව්වා ...ඔබට සුබ පැතුම් (ස)
මගේ උණුසුම් සුභ පැතුම් පුතා..!(නු)
පුතාට අපේ උණුසුම් සුභ පැතුම් ..(නු)
සුභ අනාගතයක්..!(නු)
නියමයි මල්ලි...!(නු)
ඔයා හොදයි පුතා.. ඔයාවගේම ලකුණු ගත්ත නුවර තලාතුඔය ප්‍රාථමික විදුහලේ දරුවා ගැන කවුරුවත් දන්නේ නැතිද මන්දා..එයාගේ පාසල පොඩි එකක් නිසාද මන්දා.? හැබැයි ලකුණු 196යි..(නු)
පුතාට සුභ පැතුම්..! ලකුණු 196 ලබාගෙන බොහොම දුෂ්කර පළාතක දරුවෙකුත් අරගෙන තියෙනවා.. ඒ දරුවා ගැනත් සදහන් කළ යුතුයි..!(නු)
යහපත් මව්පියන් දෙපලට වාසනාවන්ත පුතාට සහ උගැන්වූ ගුරුවරුන්ට උතුම් තෙරුවන් සරණයි..!(නු)
පව්ලේ ඡායාරූපය දැක්කම මට හිතුණ හරිම සරළ චාම් පවුලක් කියලා.. සුභ පැතුම්.! හැබැයි ඉතිං ශිෂ්‍යත්වය කියන්නේ ළමයින්ට විශාල බරක් කියලත් නොකියම බැහැ..!(නු)
පුතා ඔයාට සුභ පැතුම්..!(නු)
සුභ පැතුම් අපට එන්න ලොකු සම්පතක්..!(නු)
සුදු පුතේ ඔබ දෙමව්පියන්ටත් රටටත් දැයටත් ආඩම්බරයක්.. මම පුතාට සුභ පතනවා.. පුතා රටට වැඩදායක හොද පුරවැසියෙක් වෙයි.. නමුත් පුතේ හොදට මතක තියාගන්න කවදාවත්ම වැඩවර්ජන කරන්න යන්න එපා.. සුභ අනාගතයක් බුදුසරණයි..!(නු)
මගෙන් සුභ පැතුම් පුතේ . (නු)
උණුසුම් සුභ පැතුම්..!(නු)
නියමයි මල්ලි නියමයි..!(නු)
ඉහළ තලයේ බුද්ධිමතෙක් වේවා.!(නු)
ඇහැලියගොඩ කොල්ලෙකුගේ හපන්කමක්..!(නු)
සුභ පැතුම්.. රිච්මන්ඩ් විද්‍යාලය සහ තලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලය දුවා දරුවන්ට..!(නු)
සුභ පැතුම් පුතාලාට..!(නු)
පුතාට සුභ අනාගතයක් වේවා..!(නු)
පුතාට අපේ උණුසුම් සුභ පැතුම්..(නු)
නියමයි දකුණෙ කොල්ලන්ගේ වැඩ..!(නු)
පුතාට මතුවටත් ජයම ප්‍රාර්ථනා කරනවා.. නිහතමානීව හොදින් ඉගෙනගන්න..!(නු)
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ළමයින් දෙදෙනෙක් ලකුණු 196ක් ලබා ගෙන තිබෙනවා.අනෙක් ළමය තල්තුඔය විදුහලේ ශිෂ්‍යාව. මේ ළමය දුප්පත් ළමයෙක්ද. මේ ළමුන් දෙදෙනාටම මගෙන් සුබ පැතුම්.(නු)
විශිෂ්ටයි. (නි)
ඔබ වන දදුවෝ ලංකා මාතාවට වාසනාවක්
මම ඉගෙන ගත්තෙත් රිච්මන්ඩ් එකේ. ඒ නිසා මටත් ආඩම්බරයි. ඒ වගේම අනිත් නුවර ගෑණු ළමයා ගැනත් සඳහන් කළොත් හොඳයි නේද? එයා ඇවිල්ලා ඉන්නෙ දුප්පත් පවුලකින්. (නි)
රිච්මන්ඩ් සිසුවෙක් වීම පිළිබද ආඩම්බරයි. (නි)
උණුසුම් සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
ආදරණීය දෙමව්පියන්ට , දයාබර ගුරුවරුන්ටත් මෙවන් මිණිකැට රටට දායද කිරීම ගැන අපගේ ප්‍රනාමය. පුතුනි ඔබට දළඳා සමිදා සමිදු පිහිටයි..(ස)
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි.... දක්ෂිණ ලංකාවෙන් දක්ෂ කොල්ලෙක්. (නි)
දෙමාපියන්ටත් ආඩම්බරයක්.. මගේ උණුසුම් සුභ පැතුම් පුතා..!(නු)
ජයවේවා
තලාතුඔය දරුවා ඉතා දුෂ්කර ලෙස ඉගෙන ගන්නා බව පේනවා. මම කැමතියි මේ ළමයට උදවු කරන්න. මේ ළමයා ගැන දන්න කෙනෙක් සිටී නම් මට ඊ මේල් එකක් එවන්න. [email protected] වලට. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ගා/නැවුන්ගල කනිටු විදුලේ විදුහල්පති ඇතුලු ඇදුරු මණ්ඩලයේ සුහ පැතුම් !(ස)
පුතාට මගේ සුභ පැතුම්! මගේ පුතත් ලිවුවා. ඒත් එයා අසමත්. තරඟ විභාගයක්නේ. සතුට වගේම දුකත් දරාගන්න පුලුවන් වෙන්න එපැයි. (නි)
රටට සම්පතක් ඔබ
ඔබට ජය පුතා . තුනුරුවන්ගේ පිහිටයි..(ස)
සුබ පැතුම්. ඔබ වාසනාවන්ත සිසුවෙක්.(ස)
දුප්පත් පාසලකින් ඉගෙනගත් දුවෙක් ඉන්නවා. එයා තමයි සැබෑ දක්ෂයා. (නි)
රිච්මන්ඩ් මෑණියන්ට කල උපහාරයක්, පුතේ ඔබට ජය,සතුට, සම්පත ලැබේවි (ස)
මමත් කැමතියි තලාතුඔය දරුවට උදව් කරන්න..(ස)
ඔබ රටට ගෞරවය ගෙනවා
පුතාට සුබ පැතුම් ..අර අනිත් දියණිය ගැන කිසිදු විස්තරයක් නෑ. එයා ගැනත් විස්තර දමන්න..(ස)
රටට ආඩම්බරයක් නුබ (දී)
( https://www.facebook.com/RCGOBA?ref=hl )(ස)
සුභ පැතුම්!!!! (ස)
සුබ පැතුම් ඔයාට (ස)
සුබ පැතුම් පුතා (ස)
සතුටක් සේම දුකක් දැනෙනවා පුතේ ...මගේ දුව විභාගේ අසමත් . ඔයාට සුභ පැතුම් .ජය වේවා (ස)
නියමයි මල්ලී. මගෙන් උණුසුම් සුභ පැතුම්! මින් නොනැවතී ඉදිරියටම යන්න. (නි)
මමත් කැමතියි තලාතුඔය දරුවට උදව් කරන්න. ([email protected]) (ස)
සුභ පැතුම් රිච්මන්ඩ් පුතේ....(ස)
ආදර්ශමත් දෙමාපියන්ගේ , ආදර්ශමත් දරුවෙක් . පුතේ, ඉදිරියටත් ඔය වගේම කටයුතු කර සිරිලක් මෑණියන්ට හොද සේවාවක් කිරීමට ශක්තිය , ධෛර්‍යය ලැබේවා .. තිසරණ සරණයි. (ස)
ගම ඇහැලියගොඩ උනාට , ඉගෙනගෙන වැඩ පෙන්නුවේ දකුණෙන් ..(ස)
ඇයි අර ගෑනු දරුවා ගැන මුකුත් නොකියන්නේ..එයා දුප්පත් පවුලක ළමයෙක් නිසාද ? (ස)
දිවා රෑ නොනිද වෙහෙසී දිගු කලක් සිට මව් පිය ඇතුළු දිරිගැන්වූ ඇදුරන්ට පළවෙනි දෙවැනි තුන්වැනි වූ දරුවන්ට සුභ පතනවා ඉදිරියෙ ඇති දිවි මගට(ස)
නියමයි පුතා (ස)
ඇයි අනිත් දුව ගැන විස්තර නැත්තේ...(ස)
රටට අවශ්‍යම දේ තමයි පුතේ ළමා පරපුර දක්ෂ වීම ..පුතාට සුබ අනාගතයක්..(ස)
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මේ පුංචි හපනා චන කිසරත් තලාතුඔය හපනියවූ මධුවන්ති දුවටත් තන්වැනි තැන දිනූ කදානේ ආධිත්‍ය පුතාටත් මගෙත් සුභපැතුම එකතු කරමි....ඔබලාගේ දෙමව්පියන් මෙන්ම අපිද සතුටට පත්වෙමු. ඒත් ඔබලාට තිබෙන පාසල් යන නිදහස හා වාසනාව අපට කොහෙද පුතේ ?? (ස)
අනේ අර තලාතුඔය හපනිගේ ඡායාරූපයක් පළකරන්නකෝ. (නි)