මහනුවර දළදා පෙරහර අවසානයේ මගවැලි ගඟේ දිය කපා පැන් රැගෙන ආ රිදී කෙණ්ඩිය සොරකම් කළැයි කියන සපත්තු මසන්නකු එම කෙණ්ඩියද සමඟ අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසිය කියයි.
දිය කැපීමෙන් පසුව කෙණ්ඩිය පහකට පැන් ගෙන ඒම සිරිතක් බවත් කතරගම දේවාලයේ මෙම කෙණ්ඩිය රජ කාලයේ සිට පැන් ගෙන ඒමට භාවිත කළ බවත් දළදා මාලිගා ප්‍රකාශකයෙක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ කන ළඟ ගැට්ටක් තිබුනද බලන්න (නි)
මෙන්න මිනිස්සු. උල තියන්නය් වටින්නේ..(අ)
රජ කාලේ කෙන්ඩිය හොරකම් කළ හොරාව නම් කෙන්ඩියත් එක්කම පොලිසිය ඉක්මනින්ම අල්ලගත්තා. අපේ රටේ පොලිසිය කොහොමත් දක්ෂයි. ඒත් ඉතින්, එන්ගලන්ත සුද්දන්ටවත් හොරකම් කරගෙන යාමට ඉඩ නොදී , අපේ මුතුන් මිත්තන් හා මහා සංඝයා දිවි හිමියෙන් රැක දී තිබු, කෞතුකාගාරයේ තිබුණු රාජසිංහ රජුගේ රන් කඩුව ඇතුළු අනෙකුත් රන් බඩු ගැන මතක් වෙද්දී නම්, ඔය අල්ලලා තියෙන්නේ මොකක්ද කියලා හිතෙනවා. (නි)
නැවත මේ වගේ දේවල් නොවෙන්න කරන්න තියෙන්නේ. (නි)
මේ වගේ වටිනා දේවල් රැක ගන්න එක අපේ වගකීම
අනේ රාලේ, ලංකාවට මොනවද වෙලා තියන්නේ? කොහේ ගීයත් අත දික්වෙනවා පුරුද්දට (නි)
අපොයි රන්දික ඕවා කියලා කට වරද්ද ගන්න එපා,(නදී)
සූකිරියට නම තිබ්බේ කව්ද කියන්නකෝ. ඊ ට පස්සේ කටුගේ ගැන කියල දෙන්නම්.(නදී)
අර කටු ගෙට මොකද උනේ ? (නදී)
රන්දික ඔයාට මාව මෝඩයෙක් වගේ හැගෙනවා ඇති ඒ ඔයාගේ බුද්දියට ග්‍රහණය වෙන ප්‍රමානයටනේ. ඒත් දන්නවද ගොඩක් බුද්දීමතාට ශ්‍රද්දාව පිහිටින්නේ නැ භක්තිය පිහිටන්නේ නැ මොකද එයාල ඒ ගැන තර්ක කර කර ඉන්නවා විකරයි. අනිත් කෙනා භක්තියෙන් අදහනවා ඊලග වතාවේ මෙහෙම දෙයක් කියන කොට චුට්ටක් කල්පනා කරලා කියන්න. දළදා මාලිගාවට විතරක් නෙමේ ඉන්දියාවේ ජයශ්‍රී මහා බෝධියවටත් බෝම්බ තිබ්බා. නමුත් සිදු උන විනාශයේ තරම හිතල බලන්න. මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
රන්දික, දළදා මාලිගාවට බෝම්බ ගහපු අයට මොකද උනේ කියල කල්පනා කරන්න. ජේවිපි , එල්ටිට්ඊ , දෙගොල්ලොම නන්නතතර වෙලා නේද ? (අ)
රන්දික ,නිවී සැනසිල්ලේ කල්පනා කරලා බලන්න කව්ද බුද්ධිමතා, කව්ද මෝඩයා කියලා. (නි)
මේවා එහෙම නැති වෙන්නේ නැහැ. දෙවියෝ ආරක්ෂා කරනවා. මට දුක මේ වගේ මිනිස්සු ගැන. ඒ අතින් මගේ දෙමවිපියෝ මතු බුදු වෙන්න ඕනේ යහපත් ගතිගුණ සමාජ සාරදර්ම රට ජාතිය ආගම ගැන අපේ හිත්වල ගෞරවයක් ඇතුව අපිව හැදුවට මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
මිනිසුනේ තේරුම් ගනිල්ලා මේවා භාරව ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු නොවෙයි .දනයට,බලයට,නිලයට තණ්හාවේ මේවා බදාගන්න මිනිසුන්ගෙන් මීට වැඩි විනාසයක් උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
ෂුවර් එකටම කෙන්ඩිය මාරු කරලා ඇති. එකයි වේගෙන්ම අහු වුනේ. හොරාට කොන්තරාත්තුවට කීයක් ගෙවලද?(නදී)
මෝඩ කතා කියන්න එපා නිශාන්ත. දෙවියෝ ආරක්ෂා කරනවා නම් කොහොමද කොටි දළදා මාලිගාවට බෝම්බ තිබ්බේ?(නදී)
අනේ අපේ හරක්,(නදී)
"උපතින් මා හට මේ හැම උරුමයි"..... කියල ගන්න ඇති .අපිනම් මේ වගේ දේවල් වලට අත තියන්නත් බයයි.(නදී)
ඇයි මේ මෙච්චර වටිනා රිදී කෙන්ඩිය හොරකම් කරගෙන යනකල් ඒවා බලා කියා ගන්නා උදවිය මොකද කලේ? මේ විදිහට ගියොත් දවසක කරඬුවත් හොරකම් කලයි කියයි ?(නදී)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු....දේශයට, ලොවට මුදුන් මල් කඩක් බඳු දළදා මාලිගාවේ පූජනීය භාණ්ඩත් හොරකම් කරනවා නම් ,,,,ඉතින් වෙන මොනවද??? මිනිහ වල් වැදිලා, සතා ගම් වැදිලා....(නදී)
මොන කෙන්ගෙඩියකට මේ කෙන්ඩිය ගත්තද මන්දා.(නදී)
මට මතකයි...! මේ වගේම කෙණ්ඩියක් ..අපේ කිරි අම්ම දර ගේ ඇතුලේ දමල තිබුන, තාමත් තියනවා ඒ උනාට කව්රුවත් හොරකන් කරන්න ගියේ නැහැ ....ඒකෙත් ඔය මොනවද ,,මොනවද අකුරු ලියලත් තිබුන...?ගැරඩි, හිකනල්ලු , ගෙම්බෝ ...? (නදී)
අයියෝ මෙයා මට ගානක් දුන්නනම් වගකීම භාර අරගෙන මම ඉදිරිපත්වෙනවනේ අර කටුගෙයි වගේ. (දී)