රජරට විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන ඇතුළු පිරිසක් පැය 23ක් පමණ සිරකරගෙන සිටි බවට සැකපිට තවත් ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු ව්‍යවහාරික පීඨයේ සිසුවෙකි.
මීට පෙර සිසුහු තිදෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙනගන්න ගියා නම් ඒ දේ කරනවා මිස මොනවද දරුවනේ මේ කරන වැඩ? (නි)
වැරදි කළා නම් දඩුවම් විඳිය යුතුයි (නි)
ගුරුන් ගස් බඳවා අකුරු උගනී කුමරු සොඳවා (නදී)
දඩුවම් විදිය යුත්තේ වැරදි කල අය මිසක් වැරදි වෙනුවෙන් කතා කල අය නෙවෙයි. (නදී)
ඔය රතු කට්ටිය මුළු රටටම පිලිකාවක් (නදී)
ඔව් ඉතින් රතු කට්ටිය හරි නිල් කට්ටිය හරි කොළ කට්ටිය හරි ඉගෙන ගන්න ගිය සිසුවා ඉගෙනීම කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ. තමන්ගේ කාලයට ගැලපෙන දේ කරන්න ඕනි. (නදී)
ඉගෙන ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා . (දී)