ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිටි පැනීම කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව හිමි රුසියාවේ එලීනා ඉසෙන්බාවා පරදවමින් රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකාවේ ජෙනිෆා සූර් සමත්වුවාය. 30 හැවිරිදි එලීනා, අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී රිටි පැනීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකාවයි. ඇයට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය. එලීනා, උපරිම මීටර 5.06 ක් පනිමින් ලෝක වාර්තාව පිහිටුවා ඇති අතර ලන්ඩන් නුවරදී ඇගේ දස්කම දැක් වුයේ මීටර 4.70 ක් දක්වා අවම වී තිබුණි. ජෙනිෆා ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී රන් පදක්කම දිනාගත් පළමු අවස්ථාව මෙයවේ. ඇය බීජිං ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කම ලැබුවාය. ජෙනිෆා මීටර 4.75 ක් පැන රන් පදක්කම දිනාගත් අතර කියුබාවේ යස්ලියා සෙල්වා (මීටර 4.75) රිදී පදක්කම දිනා ගත්තාය.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රිටි පැනීමේ ලෝක ශූරිය ඇමරිකාවේ ජෙනිෆාට පරදියි
නිෂාඩ් ප්‍රීනා Thursday, 09 August 2012 11:37 AM
ශූරයින් පැරදීම, නව ශූරයින් බිහිවීම ආදිය තුළින් ක්‍රීඩාව වඩවඩාත් චමත්කාර වේවි. (නි)
ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 02:52 PM
ඕක තමයි ලෝක ස්වාභාවය..!!(නු)