ආහාර ද්‍රව්‍ය හා කොහුබත් ලෙස දක්වා ගම්පොළ ව්‍යාපාරිකයෙකු මැද පෙරදිගට යවන ලද කසල තේ කිලෝ 10,800ක් අඩංගු කන්ටේනර් හයක් යළි මෙරටට ගෙන්වූ බව රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහඳව මහතා පැවසීය.
මේ ජාවාරමට සම්බන්ධ ගම්පොල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කූට වෙළෙන්දෝ නිසා අපේරටට ලොකු අපකිර්තියක්වෙනවා. බලධාරින් මීටත් වඩා මේගැන සෙවිල්ලෙන් ඉන්නව නම් හොදයි. (ර)
මේ නැති වෙන්නේ රටේ කිර්තිනාමයි... ඒ වගේම මේ වෙන විට තේ කාර්මාන්තය කර්මාන්තයක් විදියට කරගෙන යා නොහැකි මට්ටමකට වැටි ඇත.සේවකයන් හා පොහොර ආයතන පමණක් යැපෙමින් ඇත. (හේ)
මේ වගේ වැඩ වලින් රටේ නමත් කැතවෙනවා (නි)
දැන් කාලේ මිනිස්සු හොරවැඩ කරන්න කිසිම බයක් නැහැ (නි)
මේකෙන් අපේ රටට වෙන අවනම්බුව ගැන මොවුන් හිතන්නේ නැහැ. සල්ලි ටික මිටි ගහගන්න තමා බලන්නේ. (නි)
මේවායින් රටේ නමට වන හානිය කොතෙක්ද? (නි)
මේ කසළ තේ ලබාදෙන තේ කම්හල්කාරයොත් අල්ලන්න ඕනෑ (නි)