විදේශ රටකින් අනවසරයෙන් ගෙන ආ සිගරට් 1653ක් අකුරණ නගරයේ හෝටලයක තිබී දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකාය විසින් අද (22) උදේ අත්අඩංගුවට ගනු ලැබීය.
දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනද් දහසක් පමණ වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තොටුපොලවල්වල සිට අකුරණට යනකල් කවුරුත් දැකලා නැහැනේ. පුදුමයි අපේ රේගුවට අහු නොවුන එක. (නදී)
මීහ රක් මසුත් ඒ කඩේමද? අනේ අකුරණට තමයි හැමදේම වෙන්නේ? (නදී)
බලකාය වැඩට දක්ෂයි වගේ. මෙන්න නියම කොල්ලෝ...අල්ලපන් පුතේ ලොකු මෆියාවත්... (ත)
මේවගේ අයව දැක්කට කන්ටේනර් පිටින් කුඩු ගේන අයව පේන්නේ නෑ. (ත)
එතකොට ඔය සිගරට් තොගය වරායෙන් පන්න ගන්න දීපු පගාවට මොකද වෙන්නේ?(දිල්)
කුඩු තොග අල්ල ගන්න බැරි උනාට අවුලක් නැහැ. අපේ ආරක්ෂක අංශය දක්ෂයෝ ඔය හාල් මැස්සෙක්ගේ වංචාවක් අල්ලාගෙන තියෙන්නේ.(නදී)