රුහුණට බලපාන දැඩි නියඟයෙන් වීරකැටිය මුරුතවෙල ජලාශයද සිදී පැළි වළං පැලී ඇත.ජලාශය ඉදි කරද්දී යට වු මිනුවන්ගමුව රජ මහා විහාරයේ නටඹුන්ද කලකට පසු මතු වී තිබේ.වළගම්බා රජ සමයේ මේ විහාරය ඉදි කරන්නට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාගෙවත් අපල කාලෙට වෙන ඒවා නොව, රටේ මිනිසුන්ගේ වැරදි වලට වෙන දේවලුයි (නි)
අනේ පවු ඒ පළාතේ මිනිසුන්! (නි)
ඒ මිනිසුන්ට ඉක්මණින් සැනසිල්ලක් ලැබේවා! (නි)
අපිට බොන්නවත් වතුර නැහැ (නි)
ජලාශය අලුත් වැඩියා කිරීමට අවශ්‍ය කාලය පැමිණ ඇත.(අ)
මෙම දිනවල ජලසය හැරිම කරන්න පුළුවන්. එටකොට ලබන පාර ගොඩ එත් කාටද ඕව පේන්නේ.. (අ)
ඇයි මෙහෙම වෙන්නේ? (නි)
අපටත් එක එක ආරංචි නම් එනවා. (අ)
නටඹුන් වූ පෞරාණික විහාරයේ අැයි ගඩොල් කැබලි විසිවෙලා ? (නි)