IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


රණවිරුවන්ට දාන සම්බාධක හෙලා දකිමි

(අංජුල මහික වීරරත්න)

මානව හිමිකම් චෝදනා ගැන කියමින් එක්සත් රාජධානිය පනවන සම්බාධක තරයේ හෙළාදකින බව පොදු ජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

"සම්බාධක මානව හිමිකම් ආරක්ෂා කරමින් එකීය රටක සමගියෙන් ජීවත් වන්නට තම ජීවිත පවා අභියෝගයට ලක්කරමින් කටයුතු කළ රණවිරූවාට පමණී. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කිසිදු සම්බාධකයක් නොමැත. මේ ත්‍රස්තවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම් වල බලපෑම් වල ප්‍රතිඵලයකි.

මෙය යුක්තිය නොවන අතර අප ජාතියේ සංහිඳියාව අනතුරේ හෙලමින් අද අප භුක්ති විඳින නිදහස දැඩි හා සෘජු තීරණ වල ප්‍රථිපලයක් බව උතුරේ, දකුණේ ජනතාව තේරුම් ගත යුතුය යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පවසයි.



අදහස් (13)

රණවිරුවන්ට දාන සම්බාධක හෙලා දකිමි

Rasi Tuesday, 25 March 2025 01:00 PM

ඔන්න කොල්ලාට රන් කිරි එරෙන්න යන්නේ... අපි නොදන්නා රාජපක්ෂලා..!

:       2       10

The Three Idiots Tuesday, 25 March 2025 01:09 PM

මේකට ඕවා ලියලා දෙන මනුස්සයා කරන ආත්ම වංචාව ලක්ෂ ගණන් පඩි අරගෙනවත් වහගන්න බෑ.

:       2       8

පිටරටවැසියා Tuesday, 25 March 2025 01:19 PM

එස්එෆ් කුදලාගෙන ගිහිං හිරේ දානකොටත් හෙළා දැක්කද? නොදැක්කා වාගෙ අහක බලං හිටියද?

:       9       34

Dany DaddyTuesday, 25 March 2025 02:09 PM

ඇත්තටම හරි...

:       3       5

Dany Daddy Tuesday, 25 March 2025 02:08 PM

සරත් ෆොන්සේකා තමයි ප්‍රධාන වෙන්නේ...

:       1       10

Daya Tuesday, 25 March 2025 02:13 PM

හෙලා දකින්න තරම්වත් කොන්දක් මේ පාණ්ඩුවට නෑ. එච්චරට මජරයි. කයියනම් තියෙනවා.

:       11       7

අකිල Tuesday, 25 March 2025 02:22 PM

SF විතරක් නෙමෙයි, වැලිඔය යුද ජයග්‍රහණයේ වීරයා බ්‍රිගේඩියර් ජානක පෙරේරා විරුද්ධ පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වුණා කියලා ආරක්ෂාවට හිටිය සෙබළු අයින් කරලා LTTE මරාගෙන මැරෙන ටාගට් එකක් කලේත් ඔය අප්පුච්චා ඒ දවස්වල, තම පක්ෂයේ කෙනෙකුට කරපු දෙයක් වුණත් අද ඒක ගැන කටක් අරින්නේ නැහැ...

:       5       13

Dhayalan Tuesday, 25 March 2025 02:30 PM

අනේ ඔබලාගේ රණවිරු කරුණාව. ඒ කාලේ රණවිරුවන් යොදා ගෙන අරලියගහ මන්දිරිය තුළ කොතරම් පහත් විදියට සැළකුවාද කියා මුළු රටම දන්නවා. අනික ඔබලා රණවිරුවන්ව තියාගෙන හිටියේ ඔබලාගේ ගෙදර වැඩවලට. දැන් මොකකින් හරි ගොඩ යන්න බලාගෙන කටට එන හැම එකක්ම කියවන්න එපා.

:       6       13

අරවින්ද මොණරවිල Tuesday, 25 March 2025 03:11 PM

එල්ලෙන්න වැලක් නැතුව හිටිය නාමල්ට දිරච්ච ලණුවක් හම්බවෙලා, දැන් ඕවාට රැවටෙන ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් වැඩිය අඩුයි. ඒ නිසා වෙන ටොපික් එකක් හොයා ගන්න ඡන්දය කරන්න...!

:       2       12

ගමේ එකාලා Tuesday, 25 March 2025 03:50 PM

ආසියාවේ ආශ්චර්ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවගේ මොලේ විකාර වෙලා මරු කියවනවා.

:       2       8

විපරමා Tuesday, 25 March 2025 04:06 PM

මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරපු උන්.රණවිරුවන්ට සළකපු විදිය අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       2       9

පිටරැටියා Tuesday, 25 March 2025 04:56 PM

දළදා මන්දිරය ඉදිරිපිට කාර් රේස් යන්න වැලි කොට්ට අදින්න රණවිරුවන් යොදා ගත්තා. දූෂිත පවුල් පාලනේ අය හිතාගෙන හිටියේ රණවිරුවෝ කියන්නේ ඔවුන්ගේ වහල්ලු කියලා...

:       2       6

Kamal koyrala Wednesday, 26 March 2025 03:41 PM

පොහොට්ටුවේ සංවිධායක වශයෙන් වහාම පාද චාරිකාවක් මෙය හෙල දැකීමට බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයට යන්න, ඔබගේ සංවිධායක ශක්තිය පෙන්වන්නත් එක්ක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 1369 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
2025 මාර්තු මස 31 694 0

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක


පෙට්‍රල් මිල පහළට
2025 මාර්තු මස 31 1545 0

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.


ලාෆ් ගෑස් මිල ඉහළට
2025 මාර්තු මස 31 900 0

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.


අගමැතිනිය ප්‍රංශයට යයි
2025 මාර්තු මස 31 2440 3

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.


පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
2025 මාර්තු මස 31 581 2

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 674 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site