දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) පක්ෂයෙන් ඉවත්වී සන්ධානනේ පළාත් සභාවට තරඟකරන බව කියයි. මහින්ද රාජපක්ෂ ජනපති හමුවී මේ තීරණය ගත් බව ඔහු පවසයි.
දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) පක්ෂයෙන් ඉවත්වී සන්ධානනේ පළාත් සභාවට තරඟකරන බව කියයි. මහින්ද රාජපක්ෂ ජනපති හමුවී මේ තීරණය ගත් බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මි හරක්.(නදී)
අපි දැනගෙන හිටියා කවදා හරි ඕක වෙයි කියලා.(නදී)
මේවා සැබෑ රත්තරන් නෙමෙයි. (නදී)
රත්තරන්ට ජය නියතයි! (නදී)
රත්තරං එජාපය එපා වුණානමි මොන මගුලටද සන්ධානයට ගියේ.මේ වගේ ප්‍රතිපත්තියක් නැති එවුන් වල්මත් වෙලා නැත්තටම නැතිවෙනවා.එදා දේශපාලනය නෙවේ අද තියෙන්නේ. (අ)
රත්තරන්ල, යකඩල වෙට්ට පිත්තලලා ඔක්කොම ඉන්නේ.(නදී)
ඔය හැම පක්ෂයකම වැඩිය දඟලන අය තමයි කට්ටි පනින්නේ. මතක තියාගන්න මේ පාරවත් මොන පක්ෂයට ඡන්දය දුන්නත් කමක් නැහැ කිසිම පක්ෂයකින් තරඟ කරන කිසිම චන්ඩියෙකුට ඡන්දය දෙන්න එපා.(නදී)
මෙහෙම දෙවැනි නමක් (රත්තරන්) නැති දේශපාලකයෙක් අද හොයා ගන්නවත් බැහැ. (නදී)
මහා බලගතු ආරූඩයෙන් කියන්න ඇති මෙහෙම කරන්න කියලා. වෙඩි වදිනකොට ආරූඩය තිබුනේ නැත්ද ?(නදී)
ඔයා හිතන්නේ රත්තරන් දැන් කැරට් ගාන වැඩි උනා කියලද? (නදී)
චමත් ඔයා හරි, මමත් දැක්ක මෙයාව බලන්න රෝහලටත් යනවා. දෙන්නම කලේ රගපෑම්ද? (නදී)
රත්තරන් වලට වඩා මුතු මැණික් මෙහෙ තියෙනවානේ.(නදී)
ඔහොම යන්.(නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.(නදී)
අයියෝ, රනිල් මහත්තයා මෙයාව බලන්න රෝහලටත් ගියානේ. (නදී)
මොන මෝඩ කමක්ද මේ. ආණ්ඩුව පෙරලෙන කාලේ පැනලා වැඩක් නැහැ.(නදී)
කොහොමත් දැන් රත්තරක් ගනන් අඩුයිනේ.(නදී)
රත්තරන් දැන් ගනන් නැහැ.(නදී)
කපුවා කපෝති.(නදී)
ඕක වෙනවා කියල අපට මුලින්ම කිව්වේ අනර්කලී. (නදී)
ප්‍රතිපත්තියක් නැති තමන්ගේ ලාබ ප්‍රයෝජන සඳහා තමන්ගේ පවුලේ උදවියවත් පාවා දෙන නිවටයෝ. (නදී)