ටෙලිකොම් ගබඩාවකින් පරණ යකඩ ටොන් 1828ක් පරණ යකඩ වෙළෙඳුන් දෙදෙනකුට විකිනීම සඳහා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි පසුගිය මහා මැතිවරණයේ සංධාන අපෙක්ෂකයකු ද වූ ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රවෘත්ති හා කාලීන තොරතුරු අංශයේ නියෝජ්‍ය මහා කලමනාකරු සුධර්මන් රදලියගොඩට එරෙහි පරීක්ෂණ කොළඹ වංචා විමර්ශන අංශයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය. රදලියගොඩ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කැර තිබුණත් ඔහු අධිකරණයට පැමිණයේ නැත. එම යකඩ තොගය නිකුත් කරන ලෙස රදලියගොඩ ඔවුනට දී ඇති ලිපියේ ටෙලිකොම් ප‍්‍රධාන ගබඩා බාරකරු ලෙස ව්‍යාජ අත්සනක් තබා ඇතැයි ද අධිකරණයේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එදා ඇවිත් හිටියෙ...... (ස)