පානදුර කෙසෙල්වත්තේ දිග්ගල පාරේ රන් අබරණ සාප්පුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
සාප්පු සේවකයන් උදේ සාප්පුව අරිද්දී කොල්ලකරුවන් සාප්පුවට ඇතුළු වී ඇතැයි ද, පැහැරගෙන ගිය රන් අබරණවල වටිනාකම කෙතෙක්දැයි මෙතෙක් සොයාගෙන නැතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් අභරණ සාප්පු කොල්ලකන අලුත්ම විදිය මේක. මේ ලඟදි කිරිබත්ගොඩ සාප්පුවකුත් මේ විදියටම කොල්ල කෑවා. (අ) .
මේ සාප්පුව මුස්ලිම් කෙනෙකුගේ,කොල්ලකාපු හොරුටික අන්ත දුප්පත් (ස)
බොහොමයක් රන් බඩු සාප්පුකාරයෝගනුදෙනුකාරයන්ට කරන්නෙත් ඕකම තමා. කැරට් 16, 18 ආදිය විසිදෙක හැටියට පෙන්නලා අපිව සුද්ද කරන එක. (නි)
පේනවා නේද වෙන දේවල්? (නි)