ශ්‍රී ලංකාවට ආවේණික රන්හෝතඹුවකු සමනළ රක්ෂිතයෙන් අල්ලා ළඟ තබාගත් එස්.ඒ.සෝමසිරිට රත්නපුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 25,000ක දඩයක් නියම කළේය. පැරාඩොක්සරස් සිලොනෙන්සිස් ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ සත්ත්වයාගේ සිරුරේ පැහැය මළ බැඳුණු රන්වන් පැහැයට හුරු බැවන් රන් හෝතඹුවා ලෙස හඳුන්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රුහරි මේ ""මල බැඳුන"" රන්වන් පැහැය මොකක්ද කියලා පැහැදිලි කරනවාද? මම දන්නා තරමින් නම් රන් කියන්නේ මල බැඳීම ( ඔක්සිඩයිස් වීම ) ට භාජනය වී වර්ණය වෙනස් කරන ලෝහයක් නොවේ. (නදී)
හුරතල් සතෙක් පෙනුමෙන් නම්.(නදී)
අලි පැටවූ හොරෙන් තියාගත්තු කට්ටියට මොකද කරන්නේ? කඩේ යන නිසා නිකන් ඉන්නවද? (නදී)
ඇස්දෙක පිනවන ඔබ කළු උනාට හරිම ලස්සනයි. (නදී)
මල බැදුණු රන්වන් පැහැය ලස්සනයි. කුකුල්ලු කන්න දෙයියා. (නදී)
සුරතලයට සතෙක් ඇතිකරන්නත් නිදහසක් නැද්ද? දැන් ඒකටත් භයයි (නදී)
ඉසුරන්දි සුරතල් සත්තු දැකලම නැද්ද. (නදී)
අහිංසක ලස්සන සතෙක්.(දිල්)
කව්ද මේ අහිංසක සත්තු අල්ලන "හෝතඹුවා"? (නි)
මමත් සුරතලයට හාවෙක් ඇතිකරනවා (නි)
ලේනෙක් , ගිරවෙක් ඇති කළා වගේ නෙමෙයි, වඳ වී යන සතෙකු අල්ලාගෙන තියාගත්තොත් දඬුවම් ලැබෙනවා. (නි)
මමත් හෝතම්බුවෙක් ගෙදර හදනවා. (නදී)
මල බැඳුනු රන් පැහැය යනු කච්චපුට විසින් ගත් රන් තැලියේ පාටය (නදී)
පාට රත්තරන් නිසා සෝමසිරි මහත්තයට හිතුනද දන්නේ නැහැ ඇවිදින නිදානයක් කියල නේද ? (අ)
මට හිතෙන්නේ මේ පාට නැවුම් තඹ වර්ණය කියලා (නි)