ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේය.
ජවිපෙ නායකයා රෝහලට ගෙන ආ සැනින් පරීක්ෂණ කිහිපයක් කළ බව දැන ගන්නට ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේය.
ජවිපෙ නායකයා රෝහලට ගෙන ආ සැනින් පරීක්ෂණ කිහිපයක් කළ බව දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත එයාලට පිහිටට ඉන්නේ මේ පක්ෂය විතරයි (නදී)
මේවා තමා මනුස්සකම් (නදී)
දේශපාලන මතිමතාන්තර කුමක් වුවද විපක්ශ නායකවරයාගේ ක්‍රියාව ඉතා නිවැරදියි. එමෙන්ම ඔහු අන් දේශපාලකයින්ටද මෙහිදී ආදර්ශයක්. (නදී)
දෙසපාලනයේදී සදාකාලික මිතුරන් වගේම සතුරන්ද නැත කියල කියමනක් තියෙනවනේ , මේකෙන් එ් කතාව සනාත වෙනවා නේද ? මොනවා උනත් මනුස්සයෙක් හැටියට එතුමාගේ ක්‍රියාව අගය කල යුතුයි නේද (නදී)
අනුර කුමාර දිසානායක මහත්මය පරිස්සම් වෙන්න ඕනේ හිත පිත් නැති වාහන වලින් විතරක් නොවෙයි මිතුරු වෙසින් එන හතුරන් ගෙනුත්. එදා සම්මන්ත්‍රණයට නාපු එක ගැන තරහින් හිටියත් කපන්න බැරි අත සිඹින්න දන්නා මිනිස්සු තමයි දේශපාලනය එන තරමක් එන්නේ. (නදී)
මේ අයව බටලන්දට ගෙන ගිය කාලේ බලන්න ගියේ නැද්ද? (නදී)
දැන් මෙතන සමහරුන්ට රනිල් මහතා ලෙඩා බලන්න ගිය එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වෙනුවට තම තමන් අදහන නායකයන් ඔය ලෙඩාව බලන්න ගියා නම් අනේ දොහොත් මුදුන් දී ගෙන ආවඩන්නේ නැද්ද කියන්න.(නදී)
ගාමිණි සිරි ලෙඩ වුනාම බලන්න ආපු අයගෙන් ඒ ගොල්ලන්ට තියෙන ලෙඩ මොනවද කියලා හිතන්න ඇති. කවුද දන්නේ අනුර මහතාට අභ්‍යන්තර ලේ වහනය වැනි තත්වයකට පරික්ෂා කරනවද කියලා. ඉස්පිරිතාල වල ඉන්න ඔක්කොම ලෙඩ්ඩු ඔක්සිජන් බටේ කටේ ගහගෙන වෙන්න ඇති ඉන්නේ. (නදී)
හා හරි හරි (නදී)
මේ වෙලාව තමයි ලකුණු දාගන්නට තියන හොදම වෙලාව (නදී)
රනිල් ගියේ ලකුණු දාගන්න නොවේ . නිතරම රනිල්ව වැරදියට හිතන්න එපා රනිල් කියන්නේ හොද මිනිසෙක්. එයා ගියේ තවත් හොද මිනිහෙක්ව බලන්න මිසක් අපරාද කරකවා බලන්න නොවේ. අපි එ්ක අගය කල යුතු නේද? (නදී)
කොණ්ඩය කළු කර නැත. ජේත්තුවට ඇද පැළද නැත. මෙතුමා ජනමුල නායකයෙක් වෙන්න මොනවද කරන්න ඕනා. ලෝකයේ දියුණු රටවල නායකයන්ගේ තිබෙන චාම් පෙනුම නම් තියෙනවා ස්වාසිලන්තයේ රජතුමා වගේ නෙමේ. (නදී)
මට පේන හැටියට ගාමිණි සිරි මහතාට පොදු අපේක්ෂක භීතිකා රෝගය උත්සන්න වෙලාද කොහෙද. (නදී)
ගාමිණි සිරි දන්නවද ඔය අනෙකුත් උදවියට තියන රෝග ගැන ? තව ටිකක් දොහොත් මුදුන් දීගෙන ඉන්නකෝ. (නදී)
ගාමිණි -සිරි,බලයට කෑදරකම අඩු වැඩි වශයෙන් කාටත් තිබෙනවා. එහෙම නම් එක පාරක් දේශපාලනය කරලා අවුරුදු තුන හතරකට පසුව ඔක්කොම ගෙදර යන අයද ලංකාවේ දේශපාලනයේ ඉන්නේ ? අහල නැද්ද අභ්‍යන්තර රුධිර වහනය ගැන. එතකොට මතුපිට තුවාල නැහැ. එහෙම තත්වයක් තිබේදැයි බලන්න ලෙඩාව රෝහලේ රඳවා ගන්න ඇති. මට පේන හැටියට දේශපාලන ඇම්බැට්ටයෝ තමා වැඩියෙන්ම මේ පොදු අපේක්ෂකයාට බය වෙලා තියෙන්නේ. (නදී)
ලෝක නායකයන් මොහුට ගෞරව කරනවා. ඔහු තමයි එකම මහත්මා දේශපාලඥයා දැන් ඉන්න. (නදී)
විපතට පත් ලෙඩා සිටි මුල්ලේ උඩින් ආ රනිල් තබාඇත දල්ලේ යුතුකම් සැගවිලා ගොසින් වල පල්ලේ කරටකර නැග එයි ඡන්ද මන් කොල්ලේ (නදී)
මානව දයාව කියන්නේ මේකයි ,මේක තව වැඩි විය යුතයි ,අපි එකතු වී මේ පොදු සතුරා පන්නමු. (නදී)
කොච්චර හොඳද? (නි)
රනිල් දුකේදී සැමට පිහිටවන නායකයෙක්. (නි)
නපුරු කලට සත හට පැමිණෙන වෙහෙස එදුරු නොවෙයි කල පව් පල දෙවා මිස තබුරු වනය මුකලිත වන බව සවස කව්රු විසින් වැලකිය හැකි මෙදිය කුස. (නදී)
දුප්පතාගේ.දුක.හදුනන අපේ නායකයට ඉක්මන් සුවය ලැබේව (දී)
ජේ.ආර්.ජයවර්ධන මහත්මයා වගේම, මිල මුදල් කොපමණ තිබුනත් හොරකම් නොකළ, තම ධනය දේශපාලනය වෙනුවෙන් වියදම් කළ ආදර්ශමත් චරිතයක්.මෙතුමාගේ එකම අඩුපාඩුව ගැලරියට දැනෙන්න කතාකරන්න සහ ඍජු මිනිහෙක් විදියට රඟන්න බැරිවීම කියායි මට හිතෙන්නේ.වෙන අයට බලන්න එන්න තත්වයක් දැන් නැහැනේ, අනුර මහත්තයාගේ විවේචන නිසා. (නි)
අදහස් බැලුවම අපේ අයගේ මානසික මට්ටම හොඳට පේනවා. මිනිසුන්ගේ මිනිසත්කමට මොකද වුණේ? (නි)
ලෙඩෙක් බලන්න යන එක අගය කලයුතු දෙයක්. (අ)
රටට අාදර්ශයක් (අ)
හිතවතකු රෝගාතුරවිමකදී බලන්න යාම සෑම මනුස්සයෙක් තුලම තිබිය යුතු අගයකල යුතු ක්‍රියාවකි . නමුත් එවැනි ක්‍රියාවක් තුලින් රටක නායකයන් නම් කිරීමට යාම , ලකුණු ලබා දීම නිසා ජනතාව රැවටීමට හැකි වන්නේ කෙසේද යන්න දේශපාලකයන් හදුනා ගැනීම ජනතාව බොලද වීමකි.අනුර කුමාර සහෝදරයාට ඉක්මනින්ම සුවය ලැබේවා! (අ)
මෙතුමා කොහොමත් ගුනදර්ම තිබෙන කෙනෙක් කොයිම මොහොතකවත් නම් ගම් කියමින් මිනිසුන්ට බනිනව අහලතියෙනවද. පක්ෂ වල අඩු පාඩු විතරයි කියන්නේ (නදී)
අද ලංකාවේ ජනප්‍රියම නායකයා අනුර. ඉස්සර හිටියේ විමල්. ඒකෙන් තේරෙන දෙය තමා වැදගත් වෙන්නේ පුද්ගලයා නොව ඔහු ගන්නා ස්ථාවරය බව. වර්තමාන විප්ලවීය නායකයාණෙනි. ඔබට ඉක්මන් සුවය ලැබේවා. (නදී)
රනිල් ඇත්තටම හොඳ නායකයෙක් මහත්මා ගති ඇති අපුරු මිනිසෙක් (අ)
රනිල් මහත්තයාටත් හිතෙන දේවල්? (නි)
කව්රු මොනවා කිව්වත් රනිල් මහත්තයා වැදගත් දේශපාලන චරිතයක්. හොරකම් කරලා දුෂණ නඩු දාගත්ත කෙනෙක් නෙවි. එතුමා කවදත් මිනිසුන් අතර ඉන්න කෙනෙක්. (නදී)
දේශපාලනයේ සදාකාලික සතුරෝ හෝ මිතුරෝ නැත. මේ රටේ මිනිස්සු තේරුම් නොගන්න ඒ නිසා තමන්ගේ ජිවිත විනාශ කරගන්න සත්‍ය මෙයයි. (නදී)
මහත්මා දේශපාලනයේ ආදර්ශමත් අව්‍යාජ විපක්ෂ නායකයා (නදී)
ටිපර් රියදුරෝ කිසිම වාහනයකට ඉඩ නොදෙති (ආරක්සකයන් සමග එන දේසපාලුවන්ට හැර) අඩුම ගනනේ ටිපරයේ වේගය බාල නොකොට තවත් වේගය වැඩි කිරීමට උත්සාහ කරති (නදී)
අනුර කුමාර මහතා වටිනාම දේශපාලන නායකයෙක්. රටට ආදරය කරන හැබෑ කැක්කුමක් තියන පුංචි මිනිස්සුන්ගේ හදවත්වල රිද්මයේ දෝංකාරය පාර්ලිමේන්තුව තුල සහ පිට පවතින්නේ එතුමන්ලා නිසා. ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
පක්ෂ නායකයෙක් ලෙඩ උනාම හරිනම් අනික් පක්ෂ නායකයෝ හැම කෙනෙක්ම ඔහු බලන්න යාමයි යුතුකම. ඒ යුතුකම රනිල් මැතිතුමා ඉටු කරලා තියෙනවා. එයට එක එක විලම්බීත අර්ථකතන දෙන්න අවශ්‍ය නැහැ. දෙදෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි. (නදී)
ලෙඩා බලන්න එන උදවිය ගැන සැක පහල කරන වෙලාවේ ඔය කට්ටිය මේ රිය අනතුර වුන ආකාරය සොයලා බැලුවොත් නරකද ? (නදී)
සමහරු හිතන් ඉන්නේ තමන්ගේ කිල්ලෝටයේ හුණු බින්දුවක් වත් නැහැ කියලා. ඒකනේ ඒගොල්ලන්ට බටලන්දක් මතක් වෙන්නේ. මම උසස් පෙළ කලේ 87 වර්ෂයේ ඒ කාලයේ සිද්ධ වුන දේවල් මතක නැතිවෙන්න අපි මැරිලා ඉපදෙන්න ඕන. (නදී)
රනිල් කියන්නේ දෙවියෙක් නෙවෙයි. එයත් මේ යන්නේ වාසියක් බලාගෙන, එහෙම නැත්නම් කාත් කව්රුවත් නැති අසරණ මනුස්සසේයෙක් රෝහලේ හිටියට මෙහෙම බලන්න යාවිද? මතක නැද්ද? මෙයා කොටි නායකයෙක් වෙන දයා මාස්ටර්වත් බලන්න රෝහලට ගියා. කරුණාකර කොළ පට කන්නාඩි ගලවලා මෙව්වා දිහා බලන්න. (නදී)
පක්ෂ නායක විපක්ෂ නායක බලන්න ගිහින්.(අ)
බටලන්දේ රෝහලට ගෙනියන්නද අහල.(අ)
ලෙඩෙක් බලන්න යන එක වරදක් ද ? (අ)
රනිල් මහතා කපටියෙක් වත් කුහකයෙක් වත් නෙවෙයි. වෙනත් අඩු පාඩුකම් ඇති . නමුත් බහුතර දේශපාලකයන් වගේ ජනප්‍රිය වෙන්න කියලා පෙනී සිටින කෙනෙක් නෙවෙයි. (අ)
ජ වී පෙට රනිල් මහතය වගේ උපකාර කල කෙනෙක් මේ ලෝකෙවත් නැතුව ඇති (අ)
රනිල් ඇත්තටම හොඳ නායකයෙක් මහත්මා ගති ඇති අපුරු මිනිසෙක් (අ)
අනුර කුමාර හොඳ අනාගතයක් තිබෙන දක්ෂ උගත් නායකයෙක්. ඔහු ට ඉක්මන් සුවය ලැබේව..! (අ)
ලෙඩෙක් බලන්න යන එක සාමාන්‍ය දෙයක් නේ .(අ)
රනිල් මහතා කවදත් ආදර්ශමත් නායකයෙක් (අ)
දුප්පත් පක්ෂයක නායකයාව මතක් වුණේ රනිල්ට විතරයි. අපරාදකාරයෝ බලන්න යන්නනම් කට්ටිය ඕන තරම්. (අ)
මේ දෙන්නම ජනතාවට හිතවත් නායකයන් දෙන්නෙක් (අ)
රනිල් ආදර්ශමත් නායකයෙක් (අ)
රනිල් මහතා කවදාවත් කවදාවත් කා සමගවත් අමනාපකම් හිතේ තියා ගන්නේ නැහැ. ඔහු ආදර්ශමත් නායකයෙක් (අ)
රනිල් මැතිතුමා අව්‍යාජ නායකයෙක්. එතුමා වර්තමානයේ බලයේ ඉන්න අය වගේ බොරු රඟපෑම් කරන කෙනෙක් නොවේ. (අ)
ප්‍රතිවිරුද්ද අදහස් ඉවසන , ගරුකරන විපක්ෂ නායකයාණනි , ඔබගේ ශ්‍රේෂ්ට මැදහත් ගති පැවතුම් අනාගත පාලකයන්ට ආදර්ශයකි , ඔබට ජය (අ)
සහෝදරයට ඉක්මන් සුවය (අ)
විරුද්දවදියාගේ ද දුක සැප සොයාබලන විපක්ෂ නායකයාණනි, ඔබට ජය (අ)
රනිල් සැපේ දී නැතත් දුකේ දී සැමට පිහිටවන නායකයෙක් (අ)
ඒ වගේම ආණ්ඩුවේ ලොකු ලොක්කොත් ඔතනට ඒවි ලෙඩ්ඩු බලන්න, ඔබ වඩාත්ම පරිස්සම් විය යුත්තේ මෙවැනි අයගෙනි, (අ)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (අ)
කෙනෙකුගේ ක්‍රියාව දෙස බලා තීරණයකට එළබීම මහා මෝඞකමක්.(දී)
රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨ නායකයෙක් (නි)
දෙදෙනා මේ මොහොතේදී එකට එකතුවෙයි කියලා හිතෙනවා (නි)
පක්ෂය, නායක සහෝදරවරුන්ගේ ආරක්ෂාවට මීට වඩා උනන්දුවෙන් කටයුතු කළයුතුයි. (නි)
මේ දෙන්නාම එකතු වෙලා රට ගොඩදාන්න බලන්න (නි)
ජේ වී පෙට හරියන බෙහෙත් තියෙන්නේ රනිල් මහත්තය ලග තමා . (දී)
රනිල් මෙතුමන්ලට එදා ඉදලම දුකටම තමා පිහිට උනේ.. (දී)
අනුර සොයුරාට ඉක්මන් සූවය පතමු.(දී)
ඇත්තටම කොපමණ හොදද (දී)
එතුමාට මොකුත් කියන්න එපා (දී)
මහින්දට කලින් රනිල් එක දා ගත්තා (අ)
රනිල් සැපේ දී නැතත් දුකේ දී සැමට පිහිටවන නායකයෙක්.රනිල් ඇත්තටම හොඳ නායකයෙක් මහත්මා ගති ඇති අපුරු මිනිසෙක් (අ)
පොදු අපේක්ෂක රෝගයෙන් පෙලෙන නායකයෝ උදව් ගතහැකි රෝගියෙකුගේ සුවදුක් බලන්න යාම වරදක්ද ? නමුත් රෝගියාට ඔක්සිජන් ,සේලයින් අවශ්‍ය නැති වගයි පෙනී යන්නේ ! (අ)
අනුර කුමාර මහතාට ඉක්මන් සුවය ලැබේව. එයාගේ රියාදුරාට මොකද දන්නේ නෑ. එයාවත් බලමු.(අ)
ඇත්තවශයෙන්ම එකවරක් රනිල්ව ජනාධිපති කර බලමු. හේතුව දැන් රටේ නැතිවී තියෙන විනය එතුමාට හදන්ඩ පුලුවන්වේවි., අනිත් එක ගසා කාම අඩුවේවි. දැන් රටේ සුරා කනන්ට විතරයි තැන තියෙන්නේ. (අ)
කෙනෙකුට විපතක් වූ විට පක්ෂ පාට ආගම් ජාති බේදයක් අවශ්‍ය නැත. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් හොද ආදර්ශයක් ! (අ)
සහෝදරයා ඔබට ඉක්මන් සුව (නදී)
බටලන්දෙන් වැටිල හීරුනු තුවාලය ගැනත් අහයිද ? (නදී)
රනිල් යනු තේරුම් කරදීමට අපහසු නියම මහත්මයෙකි. (නදී)
මේ ක්‍රියාව මහා ලොකු දෙයක්වත් පොඩි දෙයක්වත් නොවේ. මේ මහත්වරු එක වහලක් යට රාජකාරි කරන අය. එ්ක හරියට ඔබ වැඩ කරන ස්ථානයේ කෙනෙක් ලෙඩ වුනාම බලන්න ගියා වගේ දෙයක්. (නදී)