බෙල්ජියමේ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළීන් එරටට ළඟාවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබාගැනීම සඳහා මූලික සාකච්ඡාවට කිහිපයකට අද (16) සහභාගී විය.
අගමැතිවරයා මෙම සංචාරයේ දී යුරෝපා කොමිසම, යුරෝපා සංගමය සහ යුරෝපා පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග සඳුදා (17) සිට 20 දක්වා සාකච්ඡා පැවැත්වීමට නියමිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව ගෙනාවොත් ගේන්නේ කොදේසි 58 කට යටවෙලා. ඒවායෙන් රටට වෙන හානිය ඔය ලැබෙන මුදල් සොච්චමෙන් සාධාරණය කරන්න බෑ. ඕව නැතුව උනාට කමක් නැහැ රට ගැන හිතන්න. (රේ)
බලමුකෝ ගෙනෙයිද කියලා (නි)
අනේ සනත් ඔයා පන යනකන් මහින්දට කඩේ ගියා හොදට හම්බකරා ඉතාලි ගියා දැන් බොරු කතා .(අ)
මොන මොන කොන්දේසි වලට යටත්වෙලාද? (නි)
අර ධම්ම කියන කෙනා වාහනවල නමවත් හරියට දන්නේ නැහැ. පව්.එ්ත් මහා ලොකු විදියට අගමැතිව හාස්‍යට ලක්කරනවා. එ්ත් දැනගන්න මේ අගමැතිවරයා ලංකාවේ දැනට සිටින ජාත්‍යන්තර වැඩිම පිළිගැනීමක් සහිත දේශපාලන නායකයා බව. (නි)
නිල්මිණි, ජපානයේ හිටියාට ජර්මන් භාෂාව ගැන එතරම් වැටහීමක් නැහැ වගේ (නි)
රනිල්ට ජයවේවා! (නි)
හරියටම කිව්වා අනිල්. අපිට ඕනෑ මොන කොන්දේසි දැම්මත් මෙය ලබාගැනීම විතරයි (නි)
අපි බලමුකෝ.... (නි)
ජීඑස්පී ප්ලස් සහනය අපේ රටට නැති වුණේ පසුගිය රජයේ දුර්වලකම් මත බව මතක තබාගන්න. සෙනරත්, මේ සහනය ලැබෙනවා කියන්නේ අපනයන අාදායම් වලට ගොඩක් වාසිසහගත දෙයක්. එය හෑල්ලුවට ලක් කරන්න එපා. අගමැතිතුමාට මෙය කළ හැකි බව අපට විශ්වාසයි. (නි)
මේවා නැති කර ගත්තේ මහින්ද. රටට විශාල පාඩුවක් සිදු උනා.(රේ)
බලමුකෝ ගෙනෙයිද කියලා (නි)
සමහර මිනිසුන්ට රනිල්ගේ වටිනාකම් තේරෙන්නේ නැත්තේ රටේ ජනතාවගේ අවාසනාවට (නි)
එතකොට කොන්දේසි ඔක්කොටම එකඟ වෙලාද? අපිට මතක විදියට ජීඑස්පී දෙන්න නම් කොන්දේසි ලැයිස්තුවක්ම දාලා තිබුනා. බලය බෙදීම, කොටි සැකකරුවන් නිදහස් කිරීම, හමුදාව උතුරින් ඉවත් කිරීම වගේ ඒවා ඇතුළුව. (නි)
ඔබලාගේ පරපුර රටේ දේපල කාපු අයනොවේ ,සතු දේ ජනතාවටද .සඟයා වෙතද පුජාකළ පින්වත් අයය .මේ වෙහෙසෙන්නේ ඔබවෙනුවෙන් නොවේ රට වෙනුවෙනි දුප්පත්කම දුරුකරන්න ඔබතුමාට ශක්තිය ලැබේව (රේ)
ගිය වසරේ සිට බැලූ මේ නාටකය දැන්වත් නිමාවේවා! (නි)
කිසිම කොන්දේසියක් නැතුවද දෙන්නේ එතකොට? (නි)
අගමැතිතුමාට ජය! වොක්ස්වැගන් කියන එකවත් හරියට කියාගන්න බැරි අයට එතුමාගේ අගය තේරෙන්නේ නැහැ. (නි)
අනිල් දැක්කද ලිස්ට් එක? නැත්නම් කවුරුහරි දේශපාලකයෙක් කියන දෙයක්ද කියන්නේ? (නි)
මෙන්න කියල ගෙනෙයි! මෙයාලා ගෙනා දේවල් අරන්ගියා මිසක් දීපු දෙයක් නැහැනේ (නි)
මොනවා ගෙනාවත් හෙට අනිද්දා අපි ගෙදර යවනවා. තවම විසිල් ගහනවා. දුවන්නෙ නැහැනේ!! (නි)
ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ජීඑස්පි ප්ලස් සහනය ලබාගැනීමට හැකිවේවායි පතමි! (නි)
මේවායේ ප්රතිලාභ ලැබෙන්නේ ජනාධිපති, අගමැතිට නොව රටේ මහජනතාවටයි (නි)
ගරු අගමැතිතුමාට ජයවේවා! අපේ රටට ජයවේවා! රටේ මහජනයාට සුභ අනාගතයක් තුළින් රටේ යහපාලනයක් ස්ථාපිත වේවා! (නි)
ආදරණීය අගමැතිතුමනි, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරන්න (නි)
ජීඑස්පී ප්ලස් ෆොක්ස්වැගන් වගේ නොවේවා! (නි)