IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රනිල් තුන්කල් දකින නායකයෙක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය පිළිබඳ තුන්කල් දකින නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපීය රටක සිටියා නම් මුළු ජීවිත කාලය පුරාම රාජ්‍ය නායකයා ලෙස තබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

එවැනි රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවට සම්පතක් බවත් මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස ලබාදුන් ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදය මාස දහ අටක් වැනි කෙටි කාලයකින් ජයගෙන ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙන යාමට ඉදිරි දශකය ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ , අරලියගහ මන්දිරයේ අද (21) පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාව අමතමිනි.



අදහස් (25)

රනිල් තුන්කල් දකින නායකයෙක්

pakeer Thursday, 21 December 2023 09:29 PM

මොකා ආවත් මේක ගොඩගන්න බැහැ යකෝ .මට දැන් මේවා අහලා තිත්ත වෙලා

:       1       6

Perera Thursday, 21 December 2023 10:04 PM

මූ දවල් හීන දකින නිදිමතයෙක් .එජාපෙට එක ආසනයක්වත් ලබාගන්න බැරි උනේ ඔය තුන්කල් දැක්ම නිසාද ?

:       3       8

Bamunuarachchi Saturday, 23 December 2023 04:25 AM

Perera එයා හීනෙන් බයවෙලා නැගිටලා ලෝකේ දිහා බලනකොට පෙනුණ ආසන එකක්වත් නැතුව පරාද වුනොත් පමණයි... රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ අනුව වැඩකළා...

:       0       0

ගොනා Thursday, 21 December 2023 10:06 PM

බලං ඉදපං බොලාට ලගදිම තුන්කල් පෙනේවි.

:       3       10

Prabha Thursday, 21 December 2023 10:12 PM

ඔය කියන්නේ වෙනත් ලෝකෙක යුරෝපයක් ගැන වෙන්න ඇති ?අපි එන්නේ යුරෝපේ නම් වැරද්දටත් තනතුරු අත්හරිනවා

:       3       7

Kumara Thursday, 21 December 2023 11:26 PM

මොකෙක් කීවා .මූ නම් ළඟදීම කොල්ලෝ කුරුට්ටන්ගෙන් ටොකු කනවා .අමු ගවයා

:       3       7

DHARMATILEKE Thursday, 21 December 2023 11:49 PM

රනිල් රැකුනොත් මම රැකෙනවා

:       3       7

Saman Friday, 22 December 2023 12:26 AM

ලෙඩෙක් මහල්ලෙක් මලමිණියක්

:       3       7

Amal Friday, 22 December 2023 01:01 AM

තුන්කල්??? තු නොදකින්...!!! සෝමාරි නායකත්වය...!!!

:       3       11

පිටරැටියා Friday, 22 December 2023 01:42 AM

යූරෝපීය රටවල ඔය වගේ මහ බැන්කු බැන්දුම්කර හොර දූෂිත දේසපාලුවෝ නැහැ.රටට හිතැති ,රටේ යහපතට වැඩ කරන නායකයෝ ඉන්නේ?

:       3       7

බී අමරසිංහ Friday, 22 December 2023 03:54 AM

හොරකම වංචාව දූෂණය කියන තුන නම් නොදැක්කා වගේ ඉන්නවා

:       3       8

සේනක මිලානො Friday, 22 December 2023 04:04 AM

ගාල්ලෙ,ගවයා රෙදි නැතුව කඩේ යනවා.මෙවා අහලා රැවටෙන්න රටෙ ජනතාව තමුන්නාන්සේලා වගේ ගොබ්බයො නෙමෙයි මහත්තයො.

:       3       7

Lakmal Friday, 22 December 2023 04:04 AM

ඕකා මේ රටේ අගමැති වෙලා කි පාරක් හිටියද? එතකොට තුන්කල් දැක්කේ සාගලගේ ඇට දෙකද

:       3       8

chandima Friday, 22 December 2023 04:30 AM

ජේ ආර්ටත් පැන යන්න කිට්ටු වෙද්දී තුන්කල් පෙනෙන්න ගත්තා .එහෙනම් ලංවෙලා ඇති ?

:       3       7

රීටා Friday, 22 December 2023 06:07 AM

අපිත් මෙහෙම හිටියට තුන් කාල ගහලා, තුන් කල් බලපු මිනිස්සු තමා!

:       2       8

wije Friday, 22 December 2023 07:26 AM

ඒක හරි .ඒකනේ මහ බන්කුවටම කෙලියේ

:       3       6

සුපුන් චාමර Friday, 22 December 2023 08:25 AM

ෆොටෝ වල ඉන්න මිනිස්සු ඔක්කොම හිනාව තද කරගෙන ඉන්නවා වගේ පේන්නේ මට විතරද

:       3       6

chinthaka Friday, 22 December 2023 09:24 AM

කට්‍රු කන සුනඛයා , ස්වාමියාගේ වැරැදි නොදකියි

:       2       7

Aravinda Monaravila Friday, 22 December 2023 09:28 AM

උන්ගේම හරක් ඉස්සරහා උන්ට ඕනෑම දෙයක් කියලා යහතින් ගෙදර යන්න පුළුවන් බව උන් දන්නවා

:       2       10

NAMAL Friday, 22 December 2023 10:07 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       2       6

Sachith Friday, 22 December 2023 10:31 AM

ඇට පිටින් ගන්ජ ගහන්න එපා කියන්නෙ මෙන්න ‌මේකයි.

:       3       4

Kazi Shajahan Friday, 22 December 2023 11:02 AM

මුන් දෙන්නා පිනට ඇවිල්ලා නිකන් ලොකු ටෝක් දෙන්නේ .වජිර ඔයාලට මේ රටේ මිනිස්සු කැමති නැහැ .ඒක නොතේරෙනවා වගේ ඉඳලා බලනවා නේ

:       2       5

cc Friday, 22 December 2023 11:04 AM

මුන්නැහැ 1977 සිටම තුන්කල් දකිනවා , දැන් ජනතාවට හීන හතම පෙනිල ඉන්නෙ.හැබැයි මේ රට දුප්පත් කල එකෙක් දුප්පතුන් නොවේ ඔවුන් සිය ගුණයකින් තම ධනය තර කර ගත්තා මේ මජර දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ජනතාවට මොලය පෑදෙන තුරු මේ දුක පීඩනය අපේක්ෂා බංගත්වය අසහනය ජනතාවට උරුමයක්ව පවතීවි.ඒ සඳහා මේ රටේ අදූෂිත අවංක දේශපාලන ව්‍යාපාරයකට රට බාරදී ඔවුන් වෙතින් රටට හිතැති හිතකර ස්වාධීන පද්ධති ස්ථාපනය කර මේ රටින් දූෂණය වංචාව හොරකම් ,සම්පත් අවභාවිතය,අනවශ්‍ය වාසි සහගත ව්‍යාපෘති හා ගණුදෙනු කොමිස් ,හොර කොන්තරාත් , ප්‍රමිතියෙන් තොර සංවර්ධන නිමැවුම් සදහටම තුරං කරමු,මහන්සියෙන් කැපවීමෙන් ධෛර්යය සම්පන්නව මේ රට හැදීමට එක්සත්ව එක් සිත්ව වැඩකරමු,දැනුම යහපාලන ආකල්ප බෙදා හදා ගමු .එකිනෙකා පරයා යන උඩගු ප්‍රතිපත්ති බැහැර කරමු.අනෙකා කෙරෙහි අනුකම්පාව ,කරුණාව දයාව, සහකම්පනය දැනෙන සැබෑ මානුෂික ගුණධර්ම පෝෂනය කර ගනිමු ,අනාගත දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරමු. ලක් මාතාව ගුණ ගරුක පරපුරකින් පෝෂණය කරමු. අවංක හොඳ සැලසුම් වැඩ බිම් හදමු.මෙය කල හැකියි.ඊට ප්‍රථම දූෂිත දේශපාලුවන් පලවා හැරීමට ගම් දනව් සිසාරා ජනතාව දැනුවත් කරමු. පෙළ ගැසෙමු.

:       3       5

C.K.Lankaputhra Friday, 22 December 2023 12:17 PM

වන්දිභට්ටයා කියන්නේ රජු ගැන ප්‍රශස්ති ගායනා කරන කෙනා. මෙයා කරන්නෙත් ඒ වැඩේ. එයා දන්න වෙන දෙයක් නෑ.

:       3       6

අමල් Friday, 22 December 2023 01:13 PM

එතකොට රනිල්ගේ තුන දකින්නේ සාගලද?

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 293 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 162 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1719 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1069 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 585 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 379 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39228 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1098 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site