යාපනයේ උතුරු වලිකාමම් හි ග්‍රාමසේවා වසම් 24 ක තිස් දහසක් යළි එම ප්‍රදේශයේ පදිංචිකරවන ලෙසත් එහි අධි ආරක්ෂ කලාපය ඉවත් කරන ලෙසත් ඉල්ලා පොදු විපක්ෂය අද යාපන තෙල්ලිපලේ දුර්ගා අම්මාන් කෝවිල ඉදිරිපිට උපවාසයක් කළේය. වික්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද නව සමසමාජ පක්ෂය, දෙමළ ජාතික සංධානය, බස්නාහිර ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ නියෝජිතයෝ ඊට එක් වුහ.


.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභා හිටියනම් මොකද වෙන්නේ.(නදී)
දෙමළ මිනිස්සු පිළිගන්න ,දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ කතා කල හැකි සිංහල නායකයෙක් ඉන්න එක ගැන අපි සතුටු විය යුතුයි.(නදී)
හැමෝටම යාපනයට යන්න හදලා දුන්න ජනාධිපතිට මුලින්ම ස්තුති කරන්න ඕනා.(නදී)
රනිල්ට කොහොමත් එයාලා හරි කැමතියි. (නි)
ඇත්තටම ආඩම්බරයි (දී)
දකුනේ ඉඩක් නැති එකේ උතුරෙවත් තැනක් හදා ගන්න.(නදී)
ජනාධිපතිතුමා වෙලාවට ඒවා කරයි. යුද්දේ නැති කරපු ජනාධිපතිතුමාට මේකත් කජ්ජක්ද?
අනේ අපේ නායකයෝ.... (නි)
යුද්ධය තිබ්බ කාලේ අසරණ මිනිස්සු වෙනුවෙන් උපවාස කළාද?(නදී)
උතරට මිතුරුවෙලා රටට සතුරු වෙන්න එපා. (නි)
අපේ රනිල් මහත්තයාට තියෙන්නේ ඔහොම වැඩම තමයි. (නි)
ජය වේවා ඔබ තුමාට, අපේ සහයත් ඔබට තුමනි (දී)
අර ලෙමන් පෆ් කාපු ඇමතිතුමා දැන් රනිල්ට පලු යන්න බනීවි. (නි)
ජාතිවාදීන් සියල්ල සදාතනිකව ආණ්ඩු බලයෙන් බැහැරව තැබීම අපේ පරම යුතුකමයි. (නි)
ජනාධිපතිතුමාට සදා නය ගැති විය යුතුයි අවුරුදු 30 කට පස්සේ උතුරට ගිහින් මේ වගේ කරන්න අවස්ථාවක් ලබා දුන්නට.(නදී)
ප්‍රභා හිටියා නම් නඩේටම දුර්ගා පිහිටයි. (නි)
හොදයි හොදයි... නොකා නොබීම ඉන්නකෝ. (නි)
තමන්ගේ වටේ ඉන්නේ කවුද කියලා ඇත්තටම තේරෙන්නෙ නැද්ද? (නි)
ජනමතයට ඉඩක් (දී)
ජනතාව වෙනුවෙන් (දී)
තව ඉදිරියම යන්න. (නි)
අධි ආරක්ශීත කලාප ඉවත් කරන්න කියන්නෙ අපේ හමුදාව එළවන්න කියන එකනෙ. (නි)
අනේ මහත්තයා, අම්බලන්ගොඩ රූකඩයක් නම් වෙන්න එපා. (නි)
අන්න ඒ දේ තමයි වෙන්න ඕනේ (දී)
අන්න හරි.....අන්න හරි..... (දී)
ජයවේවා (දී)
මොනවා කළත් රජය වෙනස් කරන්න නම් ටිකක් අමාරු වෙයි. (නි)
නැති ප්‍රහ්නයක් ඇති කරන්න යනවා වගෙයි පෙනෙන්නේ. (නි)
වික්‍රමසිංහ මහත්තයාට ජය වේවා (දී)
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
ඇගිලි වලින් ගණන් කිරීමට හැකි පිරිසක් අතරේ නායකයෙක් වෙලා වැඩක් නැහැ. (නි)
කරුණාකරලා යාපනයේ හමුදා මුරපොළවල් ඉවත් කරන්න එපා. අපේ රටට එය මහත් භයානක තත්ත්වයක් වේවි. (නි)
මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්න දැන් උතුරට ගිහිල්ලත් උපවාස කරන්න පුළුවන්. (නි)
ජනතාව වෙනුවෙන් ජනතා සේවකයෙකු කැපවීම (දී)
අනේ නායකතුමෝ, රෙදි ඇදගෙනද ඔහොම කරන්නේ? එදා වගෙ නෙමෙයි, මහජනයා අද දියුණුයි. හැරෙන කොට දන්නවා. අපේ රටේ නිදහසේ යන්න අපි ආසයි. මෙන්න වැන්දා... දේශ ද්‍රෝහියෙක් වෙන්න නම් එපා. (නි)
කොටින්ට නැවත ඔක්සිජන් දෙන්න එපා. (නි)
රනිල් මහත්තයාට සහ පොදු විපක්ෂයට ජය වේවා (දී)
අපේ රනිල් මහත්තයට ජයවේවා (දී)
මෙහෙ ඉදන් කරනවාට වඩා එහෙ ගිහින් කරපු එක තමයි වැදගත් (දී)
කොටි ඉන්න කාලේවත් අපි දැක්කේ නැහැනේ මේ වගේ උපවාස. (නි)
මෙයාලට අද උපවාසෙ කරන්න හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා නිසා. (නි)
වැඩක් නැති උතුරේ උදවියට වැඩක් දෙන්න ගියාද? (නි)
කොහොම හරි විපක්ෂයට ජීවයක් දෙන්න. එය කළ හැක්කේ ආන්ඩුවට පමණයි...(ස)
ඔබට ජය (දී)
උපවාස කලාට කමක් නෑ හැබැයි හොරාට ලෙමන් පෆ් කන්න බෑ හොඳේ....? (ස)
ජනතා සේවය (දී)
මේ පාර කට්ටිය මොකද්ද කරන්නේ (දී)
අත්තටාම මිනිසුන් වෙනුවෙන් ගත්ත උතුම් තීරරණයක් (දී)
මංනම් දන්නේ නැහැ මොකුත් (දී)
මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න දැන් උතුරට ගිහිල්ලත් උපවාස කරන්න පුළුවන් (ස)
ඔබතුමා කරන ඔය වැඩේ ගැන සන්තෝසයි (දී)
උපවාස කරන එක ගැන අපිට නම් පුදුමයක් නැහැ. (නි)
අයියෝ! අපේ මහත්තයාට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
ඔය උපවාසයට ගැළපෙන්නේ තොප්පිගල පැත්ත. (නි)
ඔය රවුමට ඉන්නේ කට්ටිය යස අපූරුවට. (නි)
ලැජ්ජයි රනිල් මහත්තයෝ. ඔයා ඇයි ඔහොම කරන්නේ? (නි)
අධි ආරක්‍ෂිත කලාප තිබිය යුතුයි (දී)
මම දැන ගත්තා (දී)
මට හිතුනා (දී)
අයියෝ රනිල්- අයියෝ අයියෝ අයියෝ (දී)
ඔබතුමා හදන්නේ තරගය ඉනින්ස් වලින්ම පරදින්න. (නි)
ඒ වැඩේ හොදද නැද්ද (දී)
රනිල් මහත්තය බය නැතුව උතුරු ගිහින්.(දී)
අයියෝ! ඒ ගමන මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දෙන්න (දී)
ගිවිසුම් ගැහුවේ ඕකටද (දී)
මහජනතාව සමග ගත්තු තීරණයක් (දී)
රනිල් මහත්තයත් ජේ ආර් මහත්තයා වගේමයි (දී)
රනිල් මහත්තයා ගත්ත ඒ තීරණය හරි (දී)
වැඩේ හරි යයිද (දී)
රනිල් මහත්තයට ජය වේවා (දී)