IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.

ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.

පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත ය.



අදහස් (28)

රනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි

විජේ Friday, 15 July 2022 12:38 PM

ඇමරිකාවට ජයවේවා...!!! ඔන්න ඔහොමයි අරගල කරේ...! 

:       0       0

Lanka api Friday, 15 July 2022 12:39 PM

ශ්‍රී ලාංකික අපි ඔබතුමාට සුබ පතනවා. පළමුව ඔබතුමා මේ රට විනාශ කරන අර අරගල කාරයින්ගෙන් බේරලා දෙන්න. ජාතික දේපලවලට හානිකරපු අය අත්අඩංගුවට ගෙන නීතිය අනුව දඬුවම් දෙන මෙන් ඉල්ලා සිටිනවා...!

:       0       0

Sunil Friday, 15 July 2022 12:41 PM

ගෝඨාභයට වඩා හපන්... රටකට යන කල...!

:       0       0

බද්රානි Friday, 15 July 2022 12:52 PM

කුමක් කරම්දෝ සුබ පතනවා හැර...!!

:       0       0

naleen Friday, 15 July 2022 12:54 PM

උණුසුම් සුභපැතුම්...!

:       415       254

janaka Friday, 15 July 2022 12:59 PM

රට වනසන නාකි සෙට් එකේ උඩින්ම ඉන්නේ මේ අය තමයි...!

:       220       160

Kumara Friday, 15 July 2022 01:06 PM

දැන් පොහොට්ටුවේ අයට සැපද? සනීපද?

:       20       88

Sanath Kandy Friday, 15 July 2022 01:27 PM

69 ලක්ෂයක් ඡන්දෙන් පත්වුණු ගෝඨාව යැව්ව අපිට රනිල් යවන එක මහලොකු දෙයක් නොවේ...

:       135       58

K Perera Friday, 15 July 2022 01:46 PM

ඔබ තමයි මේ අවස්ථාවේ ජනාධිපති තනතුරට සුදුසුම කෙනා...

:       33       115

ranjith Friday, 15 July 2022 01:54 PM

මොනවා වුනත් හොඳ වැඩ 2ක් කර රටට එක කොඩියක් සහ ජනාධිපතිට ‘‘අතිගරු‘‘ යන්න ඉවත් කිරීම. අතිගරු යන්න භාවිතා කරන්නේ ජූජක පාර්ශවයට.. අතිගරු නමින් හඳුන්වන අය දවසින් දවස යහපත්කම ප්‍රගුණ කරන අය... දැක්කනේ අතිගරු කියපු කෙනා අන්තිමට රටෙන් රටට පැන පැන ඉන්නවා. රටවල් ප්‍රතික්ෂේප කරනවා.

:       12       114

chathu Friday, 15 July 2022 01:57 PM

ජනාධිපතිතුමනි, නිකන් දෙන උපාධි නවත්වන්න. නිකන් ලැබෙන නිසා හැමදාම කාලය හා සම්පත් නාස්ති කරනවා. ඔවුන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වඩා මුදලක් වියදම් වෙනවා. සාධාරණ මුදලක් අරගෙන විශ්ව විද්‍යාලවල ඉතිරිවෙන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්න...

:       12       57

kamalFriday, 15 July 2022 04:57 PM

මේ පින් ජනාධිපතිට ඕවා නෙමෙයි, එයාගේ ඇඳිවතවත් රැකගන්න බැරිවෙනවා. දවල් හීන නොබලා ඉන්න.

:       91       201

මහසෙන් Friday, 15 July 2022 02:19 PM

රටේ දැවැන්තම පක්ෂයක නායකත්වය දරද්දී පවා නිසි කාලය සම්පූර්ණ කරගත නොහැකිව අගමැති ධුරය පවා අහිමි කරගත් ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ අවසානයේ තමන්ට යා නොහැකි වූ ජනාධිපති පුටුවට ගියේ මෙසේය. පාර්ලිමේන්තුව තුළ තනි අලියෙකු සිටින මොහු සමග දේශපාලන ක්‍රීඩාවේ යෙදිය හැකි කිසිවකු නොමැතිවග අකමැත්තෙන් වුවද කිව යුතුමයි. රටක් එරෙහි වුණත් ඔහු ඔහුගේ ක්‍රීඩාව නතර කළේ නැත. නතර කරන පාටක් ද නැත..

:       6       145

මරිසිපාලFriday, 15 July 2022 07:43 PM

මහසෙන් කිව්වට කන්නෙ තණකොළද නැත්නම් පුන්නක්කුද කියලා තේරුම් ගන්න බැහැ .මොළයක් තිබේනම් බලාපන් 1993 දී පත්වෙලා ටික කලකින් මහා මැතිවරණය චන්ද්‍රිකා දිනුවා රනිල්ට කාලය මදිවුනා දෙවනුව 2004 දී අගමැති වෙලා එල්ටීටීඊ භේද කලා.එය මහින්දට යුද්ධය දිනන්න පහසුවුනා.විධායක ජනාධිපති සිටිද්දී අගමැතිවරයාට වැඩක් කරන්න බැහැ කියලා අබමල් රේණුවක තරමින් වත් මොළයක් තියෙන සැමටම තේරෙනවා හරියට රනිල්ට බලයක් ලැබුනෙ නැහැ අරගලය මෙහෙයවන මෙතෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන්න බැරිවූ එකා රටේ පාලනය කරන්නෙ කොහොමද ගෝටාට දුන්නට අන්තවේවි

:       0       0

Akila Friday, 15 July 2022 02:41 PM

මේක ජනතා විරෝධී ව්‍යවස්ථාවක්.., ඡන්ද තිස්දහසක් විතර අරගෙන පහුගිය පාර්ලිමේතු මැතිවරණයෙන් පරාද වෙලා මන්ත්‍රී ධුරයක් වති නැතිවෙච්චි කෙනෙක් කොහොමද රටේ ජනාධිපති වෙන්නේ...?

:       116       327

sirisenaFriday, 15 July 2022 07:18 PM

ඔයා ව්‍යවස්ථාව ගැන දන්නවද? කිසිම නීතිවිරෝධි දෙයක් වෙලා නෑ මේ පත්වීමේ...!

:       0       0

ajithSaturday, 16 July 2022 06:15 AM

දැන් තේරෙනවා නේද ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත්කරලා සහ දේශපාලනයේ ඉන්නේ මෝඩසෙට් එකක් කියලා. 225 ටම බැරිවුණා තනි දේශපාලකයාව නවත්වා ගන්න..

:       0       0

සලීම්Saturday, 16 July 2022 08:46 AM

ලංකා දේශපාලනයේ බිහිවූ අසික්කිතම ගහපු අය ඊයේ අපි TV නිවුස් වල කියනවා දැක්කා... ව්‍යවස්ථාවට අනුකුලව අපි වැදගත් දේශපාලනයක් කරන්න ඕනේ කියලා. මේක එයාටම එය කියාගන්න ඕනේ. මොකද...UNP යේ රනිල්ටම ඕන විදියට පක්ෂ ව්‍යවස්ථාව හදාගෙන UNP යේ ඉන්න ප්‍රසිද්දම කෙනා සජිත්ට නායකත්වය නොදී පහුගිය ඡන්දෙන් UNPය අන්ත පරාජය කරලා ප්‍රභූ නායකයින් හිටපු UNPය පොළොවට සමතලා කරලා නැත්තට නැතිකරලා රටේ එකම ආසනයක්වත් දිනාගන්න බැරි වුණා. අද රටේ සමස්ත මිනිස්සු පොළොවේ පස්කනවා. තරුණ කොටස් එක්ක අලුත් දේශපාලනයකට රට බාරදෙන්න. මෙයා දැන් රටටම මහ හෙනයක්...

:       38       2

siri Friday, 15 July 2022 02:47 PM

හිට්ලර් කෙනෙක් වෙනවද? නැත්නම් ඔය ටිකත් ඔහොමම යනවද?

:       10       23

janahitha UAE Friday, 15 July 2022 02:47 PM

පලපුරුදු නායකයෙක් කෙසේවෙතත් ව්‍යවස්ථාවට අනුගත වීම සැමගේ වගකීමක්.. මේ අනුව දැනට ඔහු පත්වීමේ වරදක් නැහැ. නැතිනම් බලඅරගලය තුළ සම්පූර්ණයෙන්ම අක්‍රමණ්‍ය වෙලා ව්‍යාපාර මුළුමනින්ම ආර්ථික පරිහානියට යනවා.

:       12       130

kamalFriday, 15 July 2022 05:51 PM

ඔරුව පෙරළුණාම උඩ පැත්තත් හොඳයි කියනවා... මෙයා දන්න ආර්ථිකයක් නැහැ... අවුරුදු 40ක් දේශපාලනය කරලා මොනවද කරලා තියෙන්නේ...?

:       0       0

KG Friday, 15 July 2022 04:30 PM

පැරකුම් යුගයක් නැවතත් අරඹව්...!!! සුබ පැතුම් ඇත් රජුනි...,

:       19       100

kamal Friday, 15 July 2022 05:09 PM

දවස් පහේ ජනාධිපති.., මෙයා යන්නේ අරයා වගේ නෙවෙයි.. ඇඳිවතත් නැතුවයි.

:       102       26

හේමන්ත කුමාරFriday, 15 July 2022 10:57 PM

රටකන්නේ නැතුව ගෙදර යන්න...

:       0       0

Rohana Friday, 15 July 2022 10:17 PM

එතකොට රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත්, අගමැති ධූරයත් ඉබේම අහෝසි වන්නේය. රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයේ වාඩිවිය නොහැක. මන්ත්‍රීවරයෙක් නොවන නිසා ජනාධිපති තනතුරට ඔහුගේ නම යෝජනා කළ නොහැකිය. නීතිමය ගැටළුව සලකා බලන්න.

:       0       0

kumara hemantha Friday, 15 July 2022 10:53 PM

රට කන්නේ නැතුව යන්න.

:       0       0

chamika ponnamperuma Saturday, 16 July 2022 05:19 AM

මේ වගේ උතුම් ක්‍රියාවන්ට ප්‍රස්තාපිරුළක් ඇත. ‘‘උත්සාහවන්තයා ජයගනියි‘‘ කියලා.. නව වැඩබලන ජනාධිපතිතුමනි... ඔබට ජයෙන් ජය. ඔබ පැතූ ලස්සන ලෝකය මේ දූපතේ නිර්මාණය කිරීමට යෝධ බල ශක්තිය ලැබේවා...!

:       0       0

ප්‍රිය Saturday, 16 July 2022 07:00 AM

රනිල් බලයට කෑදර වුණත් හොඳ දැක්මක් ඇති, අඩුවෙන් බොරුකියන මිනිහෙක් ඇතිවෙන්න දේකුත් නෑ.. නැතිවෙන්න දේකුත් නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 228 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1419 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 602 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 349 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2994 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2159 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 314 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site