පානදුරයේදී අද (9)අලුයම ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රියක ගිය පිරිසක් රියදුරා බැඳ කීර කොටුවකට දමා ත්‍රිරෝද රිය පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
පානදුරයේදී අද (9)අලුයම ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රියක ගිය පිරිසක් රියදුරා බැඳ කීර කොටුවකට දමා ත්‍රිරෝද රිය පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ප්‍රසන්න ඔහේ කව්ද? (නි)
ප්‍රසන්න රත්නායක මහතා සහ රියදුරු මහත්වරුන් සියලු දෙනා දමා ඇති අදහස් ඉතා අගය කරමි. ප්‍රසන්න නම් මගේ පාසැල් මිතුරෙක්. අද එයා ඉහළ මට්ටමක වැදගත් තනතුරක් දරණ කෙනෙක්. මෙහෙ නම් කරන රස්සාව අනුව කෙනෙකුගේ සමාජ තත්වය තරාතිරම තීරණය කරන්නේ නැහැ. මහාචාර්යවරුන් පවා මේ රටට ආවිට පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට ත්‍රීවීලර් රියදුරන් විදිහට කටයුතු කරනවා මම දැකලා තියෙනවා අනන්තවත්. හැබැයි අපේ රටවල තියෙන නිදහස මම ලංකාවේදී නම් කවදාවත් දැකලා නැහැ. අනික මාර්ග නීති පිළිපැදීම අතින් අපේ රටේ රියදුරු මහත්වරු ඉන්නේ ඉතාලි රියදුරන්ට වඩා ගොඩාක් පහළ මට්ටමක කියලා කණගාටුවෙන් වුනත් කියන්න සිදු වෙනවා. නමුත් ලාංකිකයෙක් විදිහට රියදුරු මහත්වරු දිවා රාත්‍රී නොබලා කරන මේ සේවය අපි අගය කරන්න ඕනෑ. ඒ වගේම එයාලට අවශ්‍ය ආරක්ෂාවත් ලබා දෙන්න අපේ අයට පුලුවන් විය යුතුයි. මෙවැනි අඩුපාඩුකම් පිළිබඳව වගකිව යුතු අයගේ අවධානය මේ සඳහා යොමු වේවා යැයි ප්‍රාර්ථනා කරමි. (නි)
සාරංගා, ඔයා ඔච්චරම ත්‍රීවීලර් රියදුරු මල්ලිලාට ආසයි කියලා හොඳයි දැන ගත්ත එකත්. මොකද මමත් කරන්න රස්සාවකුත් නැති නිසා දැන් ගමට වෙලා යාලුවෙකුගෙන් ඉල්ලා ගත් ත්‍රීවීලර් එකක් එලවනවා. (නි)
මම නම් මොන දෙයකින්වත් සැලෙන්නේ නැහැ. මම රියදුරු රැකියාව කරන්නේ මට වෙන දේවල් කරන්න බැරි නිසා නෙමෙයි. දරුවෝ නිසා ස්ථිර රැකියාවක් ඕනෑ නිසායි. මම වුනත් රෑට හයර් යන්නේ නැත්තේ මෙන්න මේ වගේ දේවල් නිසායි. දරුවෝ ගැන හිතන්න වෙනවා අපිට. අපිට මොනවා හරි වුනොත් ගෑනියි දරුවොයි අතරමං වෙනවානේ. පාපතරයෝ අද හැම තැනම වැහි වැහැලා. මේවැනි දේවල් වලට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් වගකීමෙන් ඉල්ලා සිටිමි (නි)
සාරංගා, ඔයාට අපි ගැන කිසිම දුකක් නැහැ වගේ. (නි)
උපුල් අයියේ, අද ඔයා උදේ නැඟිටිද්දී ඇඳේ වැරදි පැත්තෙන්ද බැස්සේ? ඔයා කියන තරමක් කියන්නේම අමුතු කතාමනේ ඒකයි මම එහෙම ඇහුවේ. මගෙත් ත්‍රීවීලර් යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එයාලා වුනත් රෑට හයර් යන්න බයයි මේ වගේ සිදුවීම් නිසා (නි)
අනුන්ට හිරිහැර කර දේපළ පැහැර ගැනීම වරදක් විදිහට මම නම් දකිනවා. මේ වගේ දේවල් නිසා ත්‍රීවීලර් රියදුරු මල්ලිලා අපි එක්ක වුනත් තනියම රෑට ගමනක් බිමනක් යන්න බය වෙනවානේ. පව් අහිංසක කොල්ලා.(නදී)
මාව අගය කර දිරිමත් කිරීම වෙනුවන් ධම්මික නවරත්න මහතාට ස්තූති වන්ත වෙමි. ඔහු හිටපු යුධ හමුදා නිලධාරියෙක් බැවින් දේශානුරාගී ආකල්ප ඔහු තුළ නොඅඩුව දැකගත හැකිය. අද රටේ හොඳ සිංහල බෞද්ධ කොල්ලෝ නැති එකේ අඩුපාඩුව රටට නියම වශයෙන් දැනෙන්නේ තව අවුරුදු 0-15 විතර ගියාට පස්සේ. (අ)
නීලම්බරී ඔයාට ඇත්තටම පිස්සුද? නැතිනම් පිස්සු වගේ බොරුවට රග පානවද? (නි)
ප්‍රසන්න මහතාගේ නිර්භීතකම මම ඉතාම ඉහළින් අගය කරනවා. මේ වගේ වැදගත් සිංහල බෞද්ධ කොල්ලෝ දැන් මේ රටේ හරිම හිඟයි (නි)
අද කාලේ හැටි තමයි (නි)
මෙහෙමත් මිනිස්සු.... (ස)
මට නම් දැන් පාරේ යන්නත් බයයි (නි)
වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රී වීලර් එක උස්සපු අයගේ විස්තර ටික මා ළඟට ගේන්න. (නි)
හරිම පව් අනේ !!! (නි)
අලුයම ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රියක ගිය පිරිසක් රියදුරා බැඳ කීර කොටුවකට දමා ත්‍රිරෝද රිය පැහැරගෙන ගිය ප්‍රවෘත්තිය තූළින් පැහැදිළි වන තත්වය නම් කණගාටුදායකය. කවුරු කළත් බීපු මව් කිරි වලට කළ නිගාවකි. පහත් දුෂ්ඨ,අමන තිරිසන් ක්‍රියාවකි.ධාර්මිකව උපයා සපයා ගන්නා අහිංසක පුද්ගලයින්ට කරන කරදර හිරිහැර වලට දිට්ඨ ධම්ම විපාක විදිමට සුදානම් වන්න. (නි)
රියදුරා තරුණ කෙනෙක්ද? (නි)
මමත් වීර කියන අදහස් එක්ක එකඟ වෙනවා. (නි)
ඔන්න අද කාලේ අයියලාගේ වැඩ (නි)
පේනවා නේද මිනිස්සුන්ගේ හැටි? (නි)
මරන්නේ නැතිව බැඳ දාපු එක හොඳයි. (ස)