මලල ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් ගෙන ආ හම්බන්තොට, සූරියවැව නිමාලි ලියනාරච්චි, ගයන්තිකා තුෂාරි අබේරත්න ක්‍රීඩිකාවන් දෙදෙනාට කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස දෙකක් නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනැමිණි.
නිමාලි ලියනාරච්චි මෙම වසරේ ඉන්දියාවේ පැවති ආසියාතික ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමත්, මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමත් හිමිකරගත් අතර ඊට පෙර ද ඇය මලල ක්‍රීඩා ඉසව්වලින් ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක් හිමිකර ගත්තාය.
සූරියවැව සුරුවිරුගම පදිංචි ගයන්තිකා තුෂාරි අබේරත්න ක්‍රීඩිකාව 7 වැනි දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වෙන් හා මීටර් 1500 ඉසව්වෙන් දෙවැනි ස්ථාන ඇතුළු ජයග්‍රහණ ලබා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 45 ක් පමණ වටිනා නිවෙස් මොවුන්ට ලබාදුන් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුහුණු ක්‍රීඩිකාවන්ට සජිත් ප්‍රේමදාස උපහාර දක්වයි
ජනිත Monday, 03 October 2016 04:02 PM
මේවා හොදයි. සිල් රෙදි බෙදපු එක නරකයි.(බ)
ටිකිරි Sunday, 02 October 2016 10:49 PM
ඉතාම හොඳයි. ජයවේවා! (නි)