බුත්තල ඔක්කම්පිටිය පාරේ හෙළගම රහතන් කන්දේ හෙක්ටයාර 80ක් පමණ විනාශ වී ඇතැයි ගැමියෝ කියති.
ගින්න නිවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් මහත් උත්සාහයක් ගන්නා බව මොනරාගල අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ එම් රවීන්ද්‍ර මහතා කියයි.
බුත්තල ඔක්කම්පිටිය පාරේ හෙළගම රහතන් කන්දේ හෙක්ටයාර 80ක් පමණ විනාශ වී ඇතැයි ගැමියෝ කියති.
ගින්න නිවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් මහත් උත්සාහයක් ගන්නා බව මොනරාගල අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ එම් රවීන්ද්‍ර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනය නමැති සම්පත විනාශ කරන පව්කාරයන්ට දඩුවම් ලැබේව. (නි)
ගහ කොළ සතා සිව්පාවුන්ට මේ තරම් විනාශයක් ගෙන දුන්න කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ කිසිම දවසක තිබිලා නැහැ.හරිම දුකයි අපිට රටක් ඉතිරි කර නොදීම ගැන. (නි)
සියලු සංඝයා වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය සහිතව රට මේ තැනට ගෙන ආ සියලු දෙශප්‍රේමී ජන නායකයන්ට අපේ ප්‍රණාමය.(අ)
රහතුන් කන්ද ගිනි ගත්තට මට නම් කමක් නැහැ. (නි)
ආපදා එක ගැන නම් මට වැඩක් නැහැ කතා කරලා. (නි)
බලන්න ගින්නක් අවුළුවන එක පහසු වුනත් නිවන එක මොන තරම් අමාරුද කියා.මේ ධර්මතාවය හැමදේටම පොදුයි. (නි)
පව්කාර මිනිසුන්ගේ වැඩ... (නි)
ඒ වුනාට ඇහුවොත් ආශ්චර්යය, සංවර්ධනය දොරේ ගලනවා ... (නි)
මේකෙන් වෙන්නේ අනාගතේදී අප රටේ අසාමාන්‍යය ලෙස කාලගුණ / දේශගුණ විපර්යාසයන් ට ගොදුරුවීම පමණි. මේ අපරාධකරුවන් කවුරු වුනත් තරාතිරම නොබලා රාජ දඩුවම් දිය යුතුයි. (ස)
ඔය ප්‍රදේශයට මම නිතරම ගිහින් තියෙනවා. හරිම ලස්සන් පලාතක්. මේ රහතුන් කන්ද හරියෙදිම තමයි 2006( හෝ 2007 ) අවුරුද්දේ ත්‍රස්තවාදීන් බස් රථයකට වෙඩි තියල මිනිස්සු ගණනාවක් ඝාතනය කලේ. මේකෙ තියෙන ආරණ්‍ය සේනාසනයේ හාමුදුරුවරුන්ටත් කරදරයක් වුණාද දන්නේ නෑ.(නදී)
කව්රු හරි කාලකන්නි මිනිහෙක්ගේ වැඩක්. මේක නම් මුන් මහපොලවට බරක්.(නදී)
මේ වගේ ගිනි තියන්නේ දධයක්කරුවන් සහ හේන් ගොවියන්.මේවා කල් තියා වලක්වන්න අපහසුයි. සමහර ගිනි ගැනීම් ඉබේ ඇතිවෙනවා.(නදී)