ඉංගිරිය මාවක්ඔය අවන්හලක දී ලී මඩු හිමියකු වෙඩි තබා මරා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. ඝාතකයා ඇතුළු පිරිස කාරයකින් හා ත්‍රිරෝද රියකින් පැනගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට ගියොත් ලංකාවේ යතුරු පැදි, ත්‍රී විල් තහනම් කරන්න වෙයිද මන්දා? (නි)
මොන අපරාධයක්ද ඒ (දී)
මේක නම් කොන්ත්‍රාත් එකක් වගේ ,පව් ඒ මනුස්සය (දී)
මොකද්ද මේකේ තේරුම. බල්ලෝ බළල්ලු මරණව වගේනේ අපේ රටේ මිනිස්සු මරන්නෙත් ....හිතට සතුටක් දැනෙන පුවත් ඇත්තෙම නෑ...හැමතැනම මරණ.... (ස)
අපරාධකාරයෝ ඇල්ලුවට වැඩක් නැහැනේ ඒගොල්ලන්ට මාස දෙකෙන් නිදහස ලැබෙනවානේ..!!
පොඩි මිනිහෙකුට නම් ඉතිං පොලිසියත් කොකා පෙන්නයි. (නි)
මේක කොච්චර බරපතල සිද්ධියක්ද? රටේ ඕනෑම කෙනෙක්ව මරලා පෑනලා යන්න පුලුවන්. මේක පලළමුවැනි මිනීමැරුම නොවෙයි. රටේ වගකිවයුතු බලදාධාරින් නිදි. මොකද දෙශපාලුවො තමයි ගොඩක් මේවාට සම්බන්ධ. අපේ රටේ මිනිස්සුත් කිසිම විචාරයක් නෑතුව ඔහේ ඡන්දෙ දෙනවා. අහෝ මෙහෙම රටක්! (නි)
ලෝකෙන් උතුම් රට ලංකාවයි කියනඑක වෙනස් කරන්න වෙයිද? (ස)
සොබාදහමේ විනිශ්චය අපිට නවත්වන්න බැහැ (නි)