IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ලංකා රුපියල බාල්දු වෙයි

රංජන් කස්තුරි 

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා  රුපියල සියයට  1.2 න් අවප්‍රමාණය වී ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පෙබරවාරි මාසය අවසානය වන විට  ශ්‍රී ලංකාවේ  දළ නිල සංවිත ප්‍රමාණය ඇමරිකන්  ඩොලර්  බිලියන 5.6 ක් වන බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2016 වසර  අවසානය වන විට ශ්‍රී ලංකාවේ  නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් වි  තිබිණි.



අදහස් (9)

ලංකා රුපියල බාල්දු වෙයි

sunil Friday, 24 March 2017 02:00 PM

කෝටි 33 අලුත් වාහන ටික ගත්තු හැටියේ ඕක හරියනවා!

:       19       72

අප්පුහාමි Friday, 24 March 2017 03:48 PM

බය වෙන්න එපා. ආසියාවේ හොඳම මුදල් ඇමතිතුමා අපට ඉන්නේ. බඩ කට පුරා අපට අඩු නැතිව දෙනවා.

:       2       32

susantha Friday, 24 March 2017 03:55 PM

මේකනම් ලෝක බොරුවක් මහා බැංකුවෙන්, යහපාලනය යටතේ මහා දවල් මංකොල්ල වෙන තැන මේ ඉලක්කම් සෙල්ලම් මොන ලොකු වැඩක්ද. ගිය අවුරුද්දේ රු. 120-130 ගණන්වල තිබුන ඩොලරය දැන් රු 160ත් පැනල. එතකොට අවප්‍රමාණ වෙලා තියෙන්නේ 1.2% ද? 20%ටත් වැඩි. බිලියන ගණන් එළිපිට මංකොල්ල කන උදවියනේ දැන් මහා බැංකු පාලනය කරන්නේ, එහෙවු එකේ මේ බොරු මොනවද.

:       0       62

mahee Saturday, 25 March 2017 12:03 AM

ලෝකේ වටේ හිඟා කාල රටත් බාල්දුවෙලා තියෙද්දී, බැන්කුවලටයි පොලී කාරයින්ටයි ණයවෙලා අපිත් බාල්දු වෙලා තියෙද්දී, ඔන්න ඔහේ රුපියලත් අපේ මට්ටමටම වැටුනාවේ.

:       0       71

menna Sunday, 26 March 2017 03:46 AM

රුපියල බාල්දු වෙනවලු. මුදල් ඇමතිට බ්‍රිතාන්යෙන් සම්මාන හම්බ වෙනවලු. රුපියල බාල්දු කරනවටද දන්නේ නැහැ. විකාර කතා. අහලා අහලා ඇතිවෙලා. මම හිතන් හිටියේ ලංකාවට තිබුන ලොකුම ප්‍රශ්නේ යුද්දේ කියල. එක නැතිවුනාම හොඳින් ජිවත් වෙන්න පුළුවන් කියල. බලාගෙන ගියාම ජිවිත හානිය අඩු වුනාට. වෙන කිසි වෙනසක් එකෙන් වෙලා නැහැ වගේ.

:       0       67

දයාජ Sunday, 26 March 2017 10:57 AM

රුපියලට සාපේක්ෂව විදේශ මුදල්වල අගය, කලින් මෙන් 'එසැන' තුලින් පලකරන මෙන් ඉල්ලා සිටිමි. එය අපට ඉතා ප්‍රයෝජන දෙයකි. ස්තුතියි !

:       0       21

Rohan Monday, 27 March 2017 05:41 AM

මුදල් ඇමති පත්වෙච්ච ගමන් කිවුවා ඩොලර් එක වැඩිවුණ එක මාස තුනෙන් බහිනවා කිවුවා.මාස හයෙන් කිවුවා තව ටිකක් ඉවසන්න කිවුවා. එ්ත් දැන් අවුරුදු දෙකක් වෙලත් තාම ඩොලර් එක නගිනවා. ඕන මෝඩයකුට තේරෙනවා බඩු මිල නගින්නේ ඩොලර් එක වැඩිවුණ නිසා කියල. අද ව්‍යාපාර ඔක්කොම කඩාවැටිලා. කියන්න කෙනෙක් නැහැ. මේ මුදල් ඇමතිව වහාම මාරුකරන්න.

:       1       19

janith Wednesday, 29 March 2017 09:43 AM

ආන්ඩුවේ ඇමති කෙනෙක් කාලෙකට කලින් කිව්ව කතාවක් මෙහෙම වෙනස් කරන්න පුලුවන් කියල හිතෙනව "ඕන හරකෙකුට මුදල් ඇමතිකම් කරන්න පුලුවන්"

:       0       24

vipula Thursday, 20 April 2017 06:11 AM

ඉස්සර පාවී පාවී තිබුන රුපියල දැන් හොයාගන්න නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 881 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 341 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 603 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 732 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 833 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 933 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site