(මනෝප්රිය ගුණසේකර)
ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා තේරී පත්ව ඇත.
‘‘සියවසක අභිමානය සමඟ ජය ටැඹ කරා” යන තේමා පාඨය යටතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැත්වු ලංකා වතු සේවක සංගමයේ 24 වැනි ද්විවාර්ෂික සම්මේලනයේ නියෝජිත ඡන්ද විමසීමේදී නිශාන්ත වන්නිආරච්චි මහතා සභාපතිවරයා වශයෙන් පත් වු අතර උප සභාපතිවරු වශයෙන් සෙන්නන් ඉලෙයරාජ් හා නිශාන්ත කහඳවආරච්චි භාන්ඩාගාරික වශයෙන් මාරිමුත්තු සුදාහර් මහත්වරු තේරී පත්වුහ.
ප්‍රධාන ලේකම්වරයා වශයෙන් රොබට් ෆැන්සිස් මහතා කටයුතු කරන අතර මහා මණ්ඩලය සඳහා එස. එල්. චන්ද්‍රපාල, චාමර ප්‍රේමරත්න, හේමන්ත ප්‍රසන්න, එස්. ජෝන්. මහේෂ් රණසිංහ සහ එස්. තමිල්මාරන් යන මහත්වරු නිතරඟයෙන් පත්වුහ.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකා වතු සේවක සංගමයේ සභාපති නිශාන්ත