ඩුබායි හි ජුමෙයිරා පිහිනුම් ක්‍රිඩා සමාජයක පිහිනුම් අභ්‍යාසවල නිතරව සිටි 14 හැවිරිදි ඉන්දීය ජාතික දරුවකු අපහරණයට ලක් කිරීමට තැත් කළැයි ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ඩුබායි අධිකරණය හමුවේ නඩු පැවරීමට ඩුබායි පොලීසිය සැරැසෙයි.
මෙලෙස චෝදනා ගොනු කැර ඇත්තේ 23 හැවිරිදි ශ්‍රී ලාංකික ජීවිතාරක්ෂ භටයකුට එරෙහිවය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ නමත් කනවා. (නදී)
ලංකාවේ නම තියන්න අති දක්ෂයෝ.(නදී)
මට නම් තාම නඩුවක් වැටිලා නෑ. උපාය දන්නෝ අපායේ නොවැටෙති.(නදී)
කොහේ ගීයත් මොනවාට හරි පටලවා ගන්නවා අපේ වීරයෝ.(නදී)
ඉතාලියට බැන වැදුණු ඩුබායි තිලක් දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ. හොරකමත් වනචරකමත් දෙකම එක වගේ වැරදියි. ඕක තමයි කියන්නේ විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා කියලා.(නදී)
ශික්ෂණයක් නැතිකම.(නදී)
මෙයාටත් මරණ දඩුවම දේවිද දන්නේ නෑ.(නදී)
හැම රටකින්ම පිළිගැනීමක් තිබුනේ මගේ මව් රට ශ්‍රී ලංකාවට. කොහේ සිටියත් කමක් නැහැ ශ්‍රී ලංකාව නමැති උතුම් නමට අගෞරව කරන්නේ නැතිව.(නදී)