නවසීලන්තයේ ඔක්ස්පර්ඩ්හිදී ගෙයක් ගිනි තබා විසි අට හැවිරිදි සමීර චන්ද්‍රසේන නම් ශ්‍රී ලාංකිකයා මරා දැමීයැයි සැක පිට තුවාන් සවාල් (24) විරාජ් අලහකෝන් (35) චෝදනා ලැබ සිටිති.
තමන් නිවැරදිකරුවන් බව භාෂාපරිවර්තකගේ සහයෙන් සැකකරුවෝ පැවසුහ.
නඩුවේ ජුරියට පිරිමි පස් දෙනෙක්ද කාන්තාවෝ හත් දෙනෙක්ද තෝරාගනු ලැබ සිටිති. නඩු විභාගය සති හයකින් ඇරැඹිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ කවුරුවත්නම් නොවෙයි. (ස)
අනේ අනිච්චන්... අපේ හරකුන්ට නවසීලන්තයේ රසවත් , තණකොළ ටිකක් වත් කාලා පාඩුවේ ඉන්ඩ බැරි හැටියක් ! (අ)
ඉංග්‍රීසිත් බැරිනම් නවසීලන්තෙට ගියේ මොකටද? බෝට්ටු කාරයෝද ?(නදී)
මේ දෙන්නට භාෂා පරිවර්තකයෙක් ඕන වුනේ ඉංග්‍රීසි දන්නේ නැත්නම් කොහොමද නවසීලන්තෙට රස්සාවල් කරන්න ආවේ? (නදී)
මේක වුනේ නවසීලන්තයේ නෙමෙයි එංගලන්තයේ.(නදී)
ප්‍රථම වතාවට, නවසීලන්තයේ ඉතාම සාමදාන පෙදෙසක් වූ ක්‍රෛස්ට්චර්ච් ආශ්‍රිතව සිදුවූ මේ කණගාටුදායක සිදුවීම තෙවැනි සිල් පදය කැඩීම නිසා සිදුවූ දෙයකි. මේ දෙදෙනා ඉතාම කුළුපග මිතුරන් ව සිටියත් මිත්‍ර ද්‍රෝහිකම නිසාත්, අවවාද නොසලකා සිටි නිසාත් හදිසි කෝපය නිසා සිදුවූ අපරාදයක් බව කියවෙනවා. එක් අයෙක් තවම ශිෂ්‍යයෙක්, තිදෙනාම එදින රාත්‍රියේ බීමත්ව සිටියදී වූ සිදුවීමක්ලු .ඇත්ත කතාව ක්‍රිස්ට් චර්ච් වල හැමෝම දන්නවා. මිය ගිය අයගේ අයියත් හිටියා එයත් දන්නවා කතාව, මිනියත් අරගෙන අයියත් ලංකාවට ගියා.(නදී)
ලාල්, නවසීලන්තේ ඉන්න අපි මෙහෙ වෙන දේවල් හොඳට දන්නවා හොඳේ. (නි)