ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් වැටලීම යැයි සැලකෙන හෙරොයින් කිලෝග්‍රෑම් 85 ක් බියගමදී අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයෝ සමත් වුහ.
හයිබ්‍රිඩ් කාරයක්, ත්‍රී රෝද රියක් සහ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් වැටලීම යැයි සැලකෙන හෙරොයින් කිලෝග්‍රෑම් 85 ක් බියගමදී අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයෝ සමත් වුහ.
හයිබ්‍රිඩ් කාරයක්, ත්‍රී රෝද රියක් සහ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් පාන් පිටි නොවෙන්ඩ බේරා ගන්න එක තමා වැඩේ (දී)
සෙල්ලන් හෙරොයින් වෙයිද ?(දී)
කන්ටේනර් එකකටත් වඩා ලොකුද ආයිබෝන් !(දී)
හෙට kg 8.5(දී)
අනේ....! නිදහස් කරන්න කියලා ලියුම් නම් දෙන්න එපා. (දී)
එතකොට අර කෙන්ටෙනර් කුඩාද? (දී)
දන්සලක් දෙන්න ගෙනියනවා වෙන්න ඇති .... (දී)
නියම වැඩක් (දී)
බොහම හොඳයි. රටවැසියා දැනන්ගන්ඩ කැමති මීට පෙර ඇල්ලු කුඩු කොන්ටෙනරට මොකද උනේ. ඒවා ගෙනාපු මිනිස්සු කවුද. දැන් වැරදි කාරයෙක් ඉන්නවද? දුන්නු දඬුවම මොකක්ද කියල.? (දී)
සතුටු හිතෙන පුවතක් නමුත් ඕකට සම්බන්ද උන නිලදාරීන්ගේ ජිවිත දෙවියන්ට බාරයි. රටේ පාලකයන්ට ඔය වගේ දෙයකට හිත යොමු වෙන එකත් දරු පවුල් කීයකට සහනය ලැබෙන වැඩක්ද ? (දී)
රටේ අයවැය හිගය පියවන්න පුළුවන් නේද මේ පොසොන් පෝය දවසේ දුක් විදින අම්මල දරුවෝ කිදෙනුකුට සෙනසිම ලැබෙන්න ඇද්ද මේක අහල ?(දී)
අම්මෝ ලංකාවම උකසට තිබ්බත් මේ කුඩුවල මිල සමාන කරන්න බැහැ (දී)
එතකොට අර අග...........කුඩු 300 ට මොකද උනේ (දී)
දැනටම වැටලීම කල උදවියට මාරු වීම් ලිපි ටයිප් වෙමින් පවතිනවා ඇති. (දී)
අද පොසොන් දවසේ කුඩු ගහන අයට කුඩු දන්සලක් දෙන්න ගිහින් තියෙන්නේ... අනේ අපරාදේ ඇල්ලුවේ.... (දී)
හෙට අනිද්දාට ලොකු ලොක්කන්ගේ නියමයෙන් කුඩු ටික සහ කුඩුකාරයෝ ටික නිදහස. අල්ලපු එස් ටී එෆ් මහත්තුරුන්ට හොද මාරු වීම්. ශ්‍රී ලංකාව කුඩු රාජ්‍යයක් වූ වගයි...
අල්ලගත්තු පොලිස් නිලදාරීන් මාරු කර දායිද? (දී)
අර කන්ටේනර් එකේ තිබ්බ ලොට් එක දැන් ඔන්න සිල්ලරට ක්‍රමයට විකුනනවා වගේ.. එයාලම අල්ලනවා එයාලම විකුනනවා.ඇල්ලුවා ඇල්ලුවා කියනවා ඒ අස්සෙම සෙල් සෙල් කියලත් කියනවා. අහිංසක මිනිස්සුන්ව රවට්ටලා මේ වගේ මත් ද්‍රව්‍ය විකුණන් සැප ජීවිත් ගෙවන ඉහල පෙලේ උදවියට නීතියෙන් බේරිලා හිටියත් කවදාවත් තමන්ගේ හර්ද ශාක්ෂියට බොරුකරන්න බැ. මිනිස්සුන්ට ගින්දර දීල හොයන සතයක් ගානේ විඳවන්න වෙනවාමයි.(දී)
බයවෙන්න එපා,නඩු වැටෙන්නේ නැහැ.මුලු ලෝකෙම ඒක දන්නවා(දී)
හොඳ වැඩක්.(දී)
ඕක මොක්කක්ද කුඩු කන්ටේනර් එකක් අල්ලලත් සද්ද නැතුව බේරිලා ගියේ, පව් එස්.ටි.එෆ්. කට්ටියට මාරුවීම් ලලැබෙයි ලගදීම (දී)
අය් අර කිලෝ 280ක් ඇල්ලුවේ කන්ටේනර් එකකින්. (දී)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්....(දී)
ඔය අහු වෙච්ච කුඩු වලට මොකද කරන්නේ පොලිසිය (දිල්)
අල්ල ගත්ත කුඩු කිලෝ 85, පාන් පිටි වලට පරිවර්තනය වෙයි ද දන්නේ නැහැ? එහෙම උනොත් ඔක්කොම ඉවරයි (දිල්)
ඕක රාජසන්තක කරන්ඩ දුමින්ද ඇමතිතුමාට හරි මර්වින් සිල්වා ඇමතිතුමාට හරි දුන්නනම් වැඩක් වෙයි නේද (දී)
මේවා ඇල්ලුවාට පස්සේ පුන්නක්කු කියලා නිදහස් වෙයි..මීට කලින් 250kg ගෙනාවා නේද? එකට මොකද උනේ?(දී)
ගෝනි ගණන් කුඩු අල්ලනවා නමුත් වැරදී කාරයින්ට දීපු දඩුවම් ගෙන කිසිම තොරතුරක් නැහැනේ. කොහොම වෙතත් කුඩු අල්ලපු නිලදාරින්ට දෙවිපිහිටයි .(දී)
අනේද කියන්නේ අපේ ඇමති තුමෝ.....(දී)
අයිති කාරයා කවුද කියල හරියටම ඔප්පු කරගන්න අමාරු වෙයි වත්ද? (දී)
කිලෝ 85 ග්‍රෑම් කීයක් වෙලා නවතීද දන්නෙ නැහැ (දී)
ඒකටත් දේශපාලකයෝ ලියුම් දීලද? එහෙනම් හෙරොයින් වලට වෙච්ච දෙයක් නැති වෙයි. STF එක අතදාපු නිසා ටිකක් අමාරුයි. (දී)
මීට වඩා කොච්චර ලොකු ඒවා හංගලා තියෙනවාද ? (දී)
අපේ රටේ තරුනපරපුර විනාසකරන්න තිබෙන හොදම ආයුදය.මෙය පිටුපස ඉහලමපෙලෙ අයෙක් සිටිනවා නොඅනුමානයි .ඊටත්වඩා ඉහලම බලපෑමකට මෙය යටගැහුවොත් පුදුමයක් නොවනු ඇත (දී) .
මේ තරම් රටට කුඩු එන්නේ කොහොමද කියලා දන්නෝ දනිති. (දී)
මේක පලවෙනි වතාව නෙමෙයි වෙන්න ඇතිනේ (දී)
ලංකාවේ කුඩු තියෙන්නේ දෙන බිත්තර වී වගේනේ. කිලෝ 85 කට දෙන්නද? ජනාදිපතිතුමා මෙදිහත් උනොත් නරකද දැනවත්. (දී)
මෙගොල්ලන්වත් බෙර ගැනීමට දේසපාලන කෙරුමෙක් ඉදිරිපත්වෙවිද? (දී)
රුපියල් ශත වලට ජාතිය පාවා දෙන්න එපා (දී)
මෙහෙ ඉතින් වෙන්නෙම ලෝකෙම ලොකුම දේවල්නේ. එත් හොඳ දේවල් නම් නොවේ. (දී)
හරි කමක් නැහැ මේ 85 ට කලින් 280 මොකද උනේ.එකට උන දේම තමයි ඔය 85ත් වෙන්නේ.(දී)
රටේ ලොකු ලොකු සංවර්දනය,ලොකු වරායන්,ලොකු ගුවන්තොටුපොළවල්,ලොකු කුඩු තොග! ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේකට තමා.හැමදේම ලොකුවට කරනවා. (දී)
කරන්න තියෙන හොඳම වැඩේ මේවා ගෙන්වන අයට එයාලගේ දූ දරුවන්ට, නෑදෑයන්ට මේවා බලෙන්ම පුරුදු කරන එකයි මුළු සන්හරේම ඉවරයක් කරන්න.(දී)
මුද්‍රණ දෝෂයක් වත් ද ?(දී)
අර දුටුගැමුණු රජතුමාගේ මි මුණුපුරා...ආයුර්වේද බෙහෙත් සාදන්න හිමාලය කන්දෙන් ගෙන්වාපු වටිනා බෙහෙතක් ...මේ මෝඩ පොලිස්කාරයෝ වැරදිලා අල්ලලා. වැරැද්ද වැරැද්දමයි..නිතිය කාටත් පොදුයි ...පොලිසියේ කස්ටියම දුටුගැමුණු මි මුනුපුරාගෙන් වැඳලා සමාව ගත යුතුයි ...ඊට පස්සේ ඔක්කොටම ට්‍රාන්ස්ෆර් දෙන්න ඕන තංගල්ලට.(දී)
ඔය අල්ලන කුඩුවලට මොකද වෙන්නේ ඕවා අයෙත් සල්ලි වෙලා න. .............ට යනවා ඇති (දී)
ඇල්ලුවාට විතරක් මදිනේ දඬුවම මොකක්ද?
මෙවනි පුවත් අසෙනකොට අස්,කන් පීනාගොස් ප්‍රීතිමත්ව කටින් ඔල්වරසන්දෙනව.නමුත් මෙය අහලා හදවත සමච්චල් කරනව. මක්නිසාද? නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියා එයා දන්නනිසා.(දී)
බියගම කියන්නේ රනිල්ගේ මහතාගේ ආසනයි. එයා අනිත් අයගේ දිහා බලන විදියට බැලුවොත්, මේ හෙරෝඉන් කන්දරාව එයාගේ චක්ගොලයෙක්ගේ වෙන්න පුළුවන්. සමහරවිට මෙයාගේ චන්දෙට වියදන් කරන්න ගෙනාපු ඒවාද දන්නේ නැ. රනිල් මහතාගෙන් මේ ගැන ප්‍රශ්න කලොත් හොදැයි (දී). \
තම වැඩේ ඉවරයක් නැත්තෙය් ඒ ගොල්ලෝ ගේනවා මේ ගොල්ලෝ බෙදනවවත්ද?(දී)
දැන් ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ?(දී)
ලොකු ලොකු වැඩ මේවා (දී)
මත්දව්ව්‍ය ,මත්වතුර, ලංකාවෙන් හා ලෝකයෙන්ම තුරන්කරන්න තියනවනම් මේ ලෝකය කොපමණ සුන්දර වේවිද. හොරකම්,මැරකම්,ස්ත්‍රීදුෂණ නැති අනාගතයක් පතමි.පොලිස් නිලදාරීන් කොන්දපනඇතිව වැඩකරනවානම් නීතිවිරෝදී සියලුමදේ නවත්වන්න පුළුවන්.පොලිස්සියම අපරාදකාරයන් දහදෙනෙකුට උදව් කරලා එක්කෙනෙක්ව අල්ලනවා. (දී)
හොඳට වැඩේ කරලා තියෙනවා (දී)
කව්රු මොනවා ලිව්වත් මේ වැටලීම කරපු පිරිසට මම සුභ පතනවා (දී)
අනේ දොන් සරත්. ඔයා මේකටත් සුදුහුණු ගානවද ? ඕගොල්ලෝ මොන වගේ මිනිස්සුද කියල හිතා ගන්නවත් බැහැ. (දී)
රුවන්ගේ කතාව හරියටම හරි (දී)
දැන්ඉතින්රටේ දවස් කිහිපයකට පමණ කුඩු හිඟයක් තියේවි.පොඩි කුඩු මුදලාලිලා තියන බඩුටික හංගල කුඩුහිගයක් මවාපාලා රුපියල1000 පැකට් එක 2000කට දේවි.(දී)
රුවන් පොලිසියට බනින්න එපා. පොලිසියේ මහත්තුරුත් තමුන්ගේ රැකියාව රැක ගන්න ඕනෙනේ. එගොල්ලන්ටත් දරු පවුල් තියනවනේ රකින්න (දී)
රුවන් ලංකාවේ කෙනෙක් නෙමෙයි වගෙයි. අපේ ඇති උතුම් දේශපාලන උතුමන්ලාට තියන බලය ගැන රුවන් දන්නේ නැද්ද?(දී)
වැටලීම කල අයගේ මාරුවීම් ලිපි දැනටමත් තැපෑලේ වෙන්න ඇති. (දී)
මේවා වරායෙන් හෝ ගුවන් තොටුපලින් ආවේ කොහොමද කියන එකයි ප්‍රදානම ප්‍රශ්නය. තියන ආරක්ෂක උපක්‍රම විදිහටනම් කුඩු ගෙන්නන්න පුලුවන්ද? කොච්චර ආරක්ෂක පද්දති තියනවද? (දී)
ඔය අහුවුනේ සොක්කන් ටික වෙන්න ඇති. අදාළ ලොක්ක මෙලහකට සිල් ඇත්තන්ට යි හාමුදුරුවන්ටයි බණ දේශනා කරන්න පෝය දවසේ පන්සල් ගිහින් ඇති. (දී)
කව්රු කොහොම මොන දේ කිව්වත් මේ දේවල් රටක . පරිහානියක මුල් තැන . තරුණ පරපුරේ අවසානය (දී)
ලංකාදීප දැන් එඩිතරව පල කරන එක ගැන සතුටු වෙනවා. මාද්‍ය සදාචාරය යනු එඩිතරව පක්ෂග්‍රහී නොවී පුවත් පල කිරීමයි . ස්තුතියි (නදී)
මෙන්න ආසියාවේ අශ්චරය. රට පෙරට අපි පස්සට. (නදී)
කතා දෙකක් නෑ, මේක පස්සේ අර තුන් දෙනාගෙන් කව්රු හරි ඇති. (නදී)
කැලණිය කියන්නේ බුදුන් පය තැබූ බිමක් කියා බොහෝ දෙනෙක් කියනවා. කැලණිය පුජා බිමක් හැටියටත් කාලයක් තිස්සේ පැවතුන බිමක්. එ්ත් දැන් කන කොකා හඬලා පුද බිම කුඩු බිමක් වෙලා. මැරයන් රජ කරන කප්පන් කරුවන් රජ කරනා බිමක් වෙලා. දෙවියන්ටවත් මෙය නොපෙනේද ? (නදී)
ලොකු එක්කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා වැඩේ කරොත් හොඳයි නේද ? (නදී)
කුඩු ගසපු කෙනා තමා එකේ වින්දනය දන්නේ . මමත් පමණට කුඩු ගන්න නිසා එහි වටිනා කම දනිමි . එනිසා කුඩු වලට අපහාස නොකරන්න .(දී)
මේ අය ලංකාවම කුඩු කරනවා (නදී)
මේ කුඩු ලංකාවට එන්න කලින් නතර කරන්න බැරිද (දී)
දොන් සරත්,වේල් තුනම කන්නේ පුන්නක්කු නෙමේ නේද? (නදී)
කැලණියේ අයිතිකරු මේ ගැන බැලුවොත් හොඳයි නේද ? (ස)
එතකොට අර කන්ටේනර් එකේ තිබුන තොගය නෙමේද ලොකුම තොගය. (නදී)
පකිස්තාන් කාරයෙක් වැඩේට සම්බන්ද ඇති. තවතවත් සරණාගත විසා වැඩියෙන් දෙන්න ආස්චර්‍ය ඉක්මනටම ලැබෙයි (නදී)
දොන් සරත්, කුඩු ගෙනාපු දෙන්න කොච්චිකඩේලු එතකොට කාගෙන්ද ප්‍රස්න කරන්න ඕනා. කඩේ ගියාට කමක් නැහැ නමුත් ඇඳුම් නැතුව යන්න හොද නැහැ (නදී)
දේශපාලඥයෙක් සම්බන්ධ නම් මැතිවරණයට වියදමට සල්ලි හොයන්න වෙන්න ඕනේ. (නදී)
කිරි බොන්ට බැරි නිසා ඉපදුනු ගමන් එකාගේ ඉඳල කුඩු බොන්න පුරුදු කරන්නද හදන්නේ? අද පෝය දා මෙහෙම කරපු අයව අවීචි මහා නරකාදියට ඇදගෙන යන්ට ඕනා! (නදී)
වැටලීම් වලින් මොනවා වුණත් සමාජයට සංසරණය වෙන එක නම් එහෙමමයි. (නි)
මේ අයියයි මල්ලියි මේ පාර නම් අහුවුණා... (නි)
අර ප්‍රභාකරන් නැතිවෙලා ඊළඟ විනාඩියේ සිට ත්‍රස්තවාදය නැති වුණා වගේ මේ වසංගතය නැති කරන්න විදියක් නැද්ද? (නි)
මේවායේ ප්‍රමාණය වෙනස් වෙන එකක් නැහැ නේද? (නි)
අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තුතියි! (නි)
හරිම සතුටුදායක පුවතක් (නි)
මේ සියලුම පාර්සල් වල ඇත්තේ කුඩුද? (නි)
කුඩු ඇල්ලූ එක නම් ඉතාම හොඳයි. නමුත් මේ නඩුවේ තීන්දුවට මොනවා වේදැයි සැකයි (නි)
අනේ අපේ සිරි ලංකාව! (නි)
අපේ ළමයින්ට රටක් නැති වෙන එක නම් සහතිකයි. කොහොමත් ඹ්වා ඒ අයට නැතත් ඔවුන්ගේ ළමයින්ගේ ළමයින්ට හරි පල දෙනවා ස්වභාවධර්මය අනුව....... (දී)
දොන් සරත් ගේ කතාව හරියට හරි (දී)
ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ (දී)
අල්ල ගත්තු කිලෝ 140 නෙවෙයිද ලංකාවෙන් අල්ල ගත්තු ලොකුම කුඩු ප්‍රමාණය. (දී)
මගේ රට ඉවරයි මම දිවි නසා ගන්නවා (දී)
අනේ බියගම කොල්ලෝ ටික (දී)
හෙට අනිද්දා වන විට ලංකාවේ නීතිය අකුරට වෙයි. ඒ වගේම පරිප්පු මිලද පහළට,සැමන් මිල පහළට, බේත් මිල පහළට ගිහින් උඩ ගිය සියලු මිල ගණන් පහළට යයි. රටටම බලපාන මැතිවරණ මදනල ලතාවට හමාගෙන එන්න පටන් අරගෙන වගෙයි (නි)
බොහොම වටිනා මෙහෙයුමක්. මේවා රට තුළට ගියා නම්....? (නි)
මෙහෙම ගියොත් කවුරු වුණත් අනාගතයේදී දරුණු මානසික රෝගීන් වේවි. දැනට ලෝකයේ සොයාගෙන ඇති මානසික රෝග 1500 න් හරි අඩකටම දායක වෙලා තියෙන්නේ මේ කුඩු වසංගතය. (නි)
මේක තමයි ආශ්චර්යය! (නි)
ආසියාවේ ආශ්චර්යය!! (නි)
මටනම් හිතෙන්නේ කොහේ හරි බේකරියක බනිස් හදනවා ඒවගෙන් දැන් දැන් තිරිගු පිටිවලටත් වැඩිය රටේ තියන්නේ මේවනෙ (දී)
කුඩු නැතිකරන්න හිතන්න එපා (දී)
අනේ මගේ ලංකා මාතා (දී)
කොටි නැතිකරත් කුඩු නම් නැති කරන්න අමාරුයි (දී)
ඕක ඇල්ලුව කියල වැඩක් නැහැ .තව දවස් 2ක 3කින් මිනිස්සුත් එළියේ .බඩුත් එළියේ..ඕව ඉතින් පොඩි මිනිස්සු කරන වැඩ නෙවෙයිනෙ..පිටිපස්සේ ලොක්කොත් ඉන්නවා ඇතිනේ. (අ)
අපේ රට ගැන දුකයි (නි)