අවිස්සාවේල්ලේ කොස්ගම දී රුපියල් ලක්ෂ පහළොවක පමණ දුරකතන කම්බි කපා ඔරුගොඩවත්තේ හා හංවැල්ලේ පරණ යකඩ බඩු කඩවලට රුපියල් විසිපන්දහසකට විකිණු බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කොස්ගම ස්ථාන හයකින් මීටර් 1800 ක තඔ කම්බි කපා ඇතැයි ද කියති.කුඩුවලට ඇබ්බැහිවුන් මීට සම්බන්ධ දැයි පොලීසිය සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොරකම් කලත් එයාලා දේශප්‍රේමී.(අ)
ලොකු අය යකඩ වගේ ලොකු දේවල් හොරකම් කරන කොට පොඩි අය පොඩි දේවල් හොරකම් කරනවා. වෙනස තියෙන්නේ පොඩි කෙනා අහුවෙන අතර ලොකු හොරු වරෙන්තු තිබුනත් අගේට ඉන්නවා.(අ)
අනේ කාලේ වනේ වාසේ(අ) .
කුඩු ගහන්න විතරක් නෙමෙයි, සල්ලි කොයිදේටත් උවමනා නිසා වෙන්න ඇති. (නි)
දැන් අර මහා ප්‍රමාණයෙන් යකඩ විකුනපු එක්කෙනත් අත්අඩංගුවට අරගෙනද? එහෙනම් දැන් හාල්මැස්සෝ වගේම තෝරු මොරුත් අත්අඩංගුවට ගන්නවා නේද? අනේ මොනවට කියනවද? (නදී)