(බන්දුල ඉලේපෙරුම)
මිලියන 2.7ක වියදමින් සකස් කරන ලද ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ICTA)2017ආයතනික සැලැස්ම අනුමැතිය සඳහා ඉදිරිපත් නොකොට ඉවත දමා ඇති බව අද(8) පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී අනාවරණය විය.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට අදාළව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායකනය හෙවත් අයිසීටීඒ ඉටුකර ඇති කාර්ය පිළිබඳ විශේෂ විගණකාධිපති වාර්තාව පිළිබඳ අධ්‍යයනයේදී මේ කරුණු හෙළිවී තිබේ.
ඒ අනුව කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට නියෝග කර සිටියේ 2003 සිට 2019 දක්වා පරීක්ෂණයක් පවත්වා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 27 ක සැලැස්ම හමස් පෙට්ටියට
Demuni Uduwara Tuesday, 08 December 2020 02:08 PM
අපිට තාක්ෂණයක් අවශ්‍ය නැත. අපට අවශ්‍ය පක්ෂයනකි..