රත්මලාන අඟුලානේ තෙවැනි පටුමගේ රෙදි ගබඩාවක් කඩා ටොන් හතර හමාරක් බරැති රුපියල් ලක්ෂ පනහකට අධික වර්ණ රෙදි රෝල් හාරසිය පනහක් සොරකම් කළ බව කියන සිව් දෙනකු ලොරියක් ද සමගින් රත්මලාන බෙලෙක් කඩේ හන්දියේදී අද (09) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමන්ට් කරන අයට අඩුවට ගන්න තිබ්බා රෙදි..අහුවුනේ නැත්නම් (අ)
ඉතින් බලන්න කරන වැඩ! (නි)
කම්බ හොරු ටිකක්නේ (නි)
මිනිස්සු ජීවත් වෙන්න අමාරු නිසා කරන වැඩ (නි)
ලියනගේ, මම නම් හිතන්නේ ඒ වැඩේට තමයි ගෙනියන්න ඇත්තේ. නැත්නම් මේවගේ මහා පරිමාණයෙන් රෙදි රෝල් මොකටද? බොහෝදුරට කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවනි.(නදී)
මේවා ජීවත් වෙන්න බැරුව කරන හොරකම් නොවෙයි සංවිධානාත්මක හොරුන්ගේ වැඩ. (ස)
හොරකම කොහොම කරත් වැරදියි !!!හොද දඩුවම් නොලැබෙන නිසා බයක් නැතිවම හොරුන් මේ දේවල් කරනවා !!!අපි කාටද බය...?අපි මොකටද බය...? (අ)
මෙන්න කම්බ හොරු (නි)
අනේ අද රටේ වෙන දේවල් (නි)