2013 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ගණිත අංශයේ මුල් තැන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ අධිත වීරසිරි ඩයස් ද, විද්‍යා අංශයේ මුල් තැන ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලයයේ අමායා මහතන්තිල ද, කලා අංශයෙන් මුල් තැන බොරැල්ල දේවි බාලිකා විද්‍යාලයයේ මෙත්සරණි ලොකුගේ ශිෂ්‍යාවට ද, වාණිජ අංශයේ මුල් තැන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ එරන්දි කාංචනා ද හිමි කර ගත්හ.
දෙලක්ෂ අනූ හය දහසක පමණ පිරිසක් විභාගයට පෙනී සිටියහ.
අධිත වීරසිරි ඩයස්
අමායා මහතන්තිල
එරන්දි කාංචනා
මෙත්සරණි ලොකුගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම් ඔබ සැමට !(අ)
රාජකීය ,විශාකා, නම වත් කෝ .....අයියෝ.....(අ)
පුතේ, දුවේ, ඔය ගොල්ල දෙමව්පියන්ට දෙන්න පුළුවන් උපරිමයේ උපරිම සතුට ලබා දීපු ඉතාමත් අධිෂ්ඨානශීලි, ක්‍රියාශීලී, වාසනාවන්ත දරුවෝ. ඔබලා ජයග්‍රහණයේ අහස දැක්කේ විය සිදුරින් නොව , ඉඳිකටු මලින් (සිදුරෙන්) රිංගා ගනිමිනි. ඉදිරි අවුරුදු තුන හතර හෝ පහ ඔබලාට යාමට ඇති මාවත තවමත් කටු කොහොලින් පිරී ඇති එකක්ම බව ඔබලා අවබෝධ කරගෙන ඇති බවට සැක නැත. ඉදිරියට, තව ඉදිරියට, තවත් ඉදිරියට නොනවත්වාම ඉදිරියට යාමට නානා නැණින් හෙබි ඔබලාට ත්‍රිවිධ රත්නයේ සහ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය නොඅඩුව ලැබේවා!!! (අ)
එරන්දි දුවගේ ජයග්‍රණය තමා නියම ජයග්‍රණය.(අ)
ඔයාල හැමෝටම සුබ පැතුම් නංගියේ මල්ලියේ........... (අ)
අධිත මල්ලී.... ඇතුලු සරසවි වරමි ලැබු සැමට උණුසුමි සුභ පැතුමි (අ)
පෙමිබර රිචිමන්ඩි මෑණියෙණි....ගයනෙමු ඔබ ගුණ භක්තියනි.... රිච්මන්ඩි පුතා ඇතුලු දක්ෂ දරුවන් සැමට සුභ පැතුමි ....ආදි ශිෂ්‍ය 94 කණ්ඩායම වෙතින්....(අ)
සියලු දරුවන්ට උණුසුම් සුබ පැතුම්! (අ)
සුභ පැතුම්, ඔබේ ක්ෂේත්‍රයෙන් රටටත් ලෝකයටත් ප්‍රයෝජනවත් අලුත් දෙයක් කරන්න උත්සහ කරන්න! (අ)
දුවේ ,පුතේ , ලොකුමිනිසුන් වෙන්න ,හොඳ මිනිසුන් වෙන්න. සුභ පැතුම් !!! (අ)
ආනන්ද, නාලන්ද සහොදර පාසැල් දෙකට මොකද වෙලා තියෙන්නෙ.. කණගාටුයි කඩාවැටීම ගැන.. ආඩම්බරයි රිච්මන් ආදිසිසුවක්වීම ගැන...(අ)
සියලු දරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම් .(අ)
ඔබ සැම දෙනාටම ඉදිරි ගමන සාර්ථක වේවා. ඔබ සැමට සුභ අනාගතයක් පතමි! (නදී)
''රත්තර දුවේ අපේ රත්තරන් පුතේ ඔබයි දිවිය අර්ථවත් කලේ'.(නදී)
රත්තරන් රටේ උපන්නු රත්තරන් පුත්තු (අ)
සුභ පැතුම්, ඔබේ ක්ෂේත්‍රයෙන් රටටත් ලෝකයටත් ප්‍රයෝජනවත් අලුත් දෙයක් කරන්න උත්සහ කරන්න!!! (අ)
ඔබ සැමට මගෙන් සුබ පැතුම්
මගේ ඇසටත් කදුලක් උපන්නා. ඒ මමත් සැබෑම ලාංකිකයෙක් නිසා.පුදුම සතුටක් තියෙන්නේ ඉගෙන ගන්න දරුවෝ දැක්කම. ඔබලාට උණුසුම් සුබ පැතුම්................(ත)
ඉදිරියේ අට බාරගන්න ඉන්න අපේ හපන් දරු දැරියනිථ ඔබට අපේ ආසිරි. (ත)
ඇහැලියගොඩ ජාතික පාසැල, අපේ විදුහල් මාතාවට ආඩම්බරයක් එක් කල අමායා නංගිට ජයෙන් ජයම වේවා.(ත)
අපෙන් සුබ පැතුම් !!! (ත)
ජීවිතය ජයගන්න අපේ නංගිලට මල්ලිලට සුබ පතනවා. අපිට ලොකු ආඩම්බරයක්. මොකද අපි දුප්පත් දෙමාපියන්ගේ මල් නිසා.(නදී)
අපිට ගොඩක් ආඩම්බර වන්න පුළුවන් අපේම ගම්පහ අපේම සහෝදරියක් මේ වගේ ජයග්‍රහණයක් ලැබීම ගැන.එරන්දි කාංචන අක්කට අපි හදවතින්ම සුබ පතනවා.අපිට ඔබ අමානභියක් අක්කේ.(දිල්)
නියමයි අමායා අපේ ඉස්කෝලෙට ලොකු ආඩම්බරයක්(දිල්)
රත්තරන් දරුවනට මගේ සුබ පැතුම්! (නදී)
අනේ මට නම් කියන්න දෙයක් නෑ.(නදී)
මගේ අක්කගේ දුවත් මේ වගේ නොවුනට ඉංජිනේරුවරියක් වෙන්න පුලුවන් විදියට පාස්වෙලා තියෙනවා. සියළු දෙනාට සුඵ පැතුම්! (නදී)
මගේ හදවතින්ම ඔයාලට සුභ පැතුම්! (නදී)
සියලු දරුවන් ට වාසනාවන්ත සුබ අනාගතයක් ! (අ)
දකුණේ මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ?ඇහැලියගොඩ , ගම්පහ බොරැල්ල තියෙන්නේ දකුණේද කියල මේ මෝඩ වහන්සේලට කව්රු හරි කියල දෙනවද?(නදී)
සියළුම දෙනාට හිනිපෙත්තටම යන්ඩ මගෙන් සුභ පැතුම්! ඔබ සැමට සුභම සුභ අනාගතයක්.(නදී)
මෙහෙම ප්‍රතිළුල එද්දී විභාගය නවත්තයිද දන්නේ නෑ(දිල්)
සියලු දරුවන්ට උණුසුම් සුබ පැතුම්! (ස)
2013 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව, බෙන්තර ගඟෙන් එහා අය දක්ෂයන් බව යළිත් ඔප්පු කර තිබෙනවා. (ස)
හදවතින්ම ඔබ සැමට සුභ අනාගතයක් පතමි. (ස)
ලක් දෙරණේ අභිමානවත් දරුවෝ අපගේ සුභපැතුම් (අ)
අපගේ සුබ peyhum
මගෙන් සුබ පැතුම්,සියලු දෙනාටම. (අ)
මට ගොඩාක් සතුටුයි. මමත් ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලයයේ 1993 උසස් පෙළ ගණිත අංශයේ සිසුවෙක්. අමායා මහතන්තිල දුවට මම සුභ පතනවා. (ස)
දැක්කනේ ඉතින්, සිරා ගණන් කාරයෝ ඉන්නේ දකුණේ තමයි... (ස)
සියල්ලු දෙනාටම සුභ අනාගතයක් ජයවේවා! (අ)
ජය ජය වේවා (අ)
සුබ පතනවා ඔබ ඇතුළු විභාගය සමත් සියල්ලටම රටේ වැදගත් පුරවැසියෙක් වෙන්න කියල,(අ)
බණ්ඩාරට බෙන්තර ගඟේ පිස්සුව ද? බෙන්තර අය විතරද වැඩකාරයෝ (ස)
බණ්ඩාර සමඟ එකඟයි.., සියලුම දරු දැරියන්ට මගේ සුබ පැතුම්. (ස)
පහසුකම් අඩු පාසල් වල දරුවන් හොඳ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වීම ගැන ආඩම්බරයි. (ස)
රත්තරන් දරු පැටවුනේ ඔයාලට සුබ පැතුම්! තෙරුවන් සරණයි! (ස)
සතුටුයි දරුවනේ, ඔයලාට සුබ පතනවා.(නදී)
පළාත් මොකටද? මේ ඔක්කොම අපේ ලාංකික පින්වන්ත දරුවෝ. වාසනාවන්. හොඳට ඉගෙනගෙන රටට සම්පතක් වන්න. සියලු දරුවන්ට හද පත්ලෙන්ම සුබ පතමි. දළදා සමිදු පිහිට පතමි.(නදී)
පෙම්බර රිච්මොන්ඩ් මෑණියනි හරිම ආඩම්බරයි (අ)
ඇයි මේ ගණන් කාරයෝ දකුණට බර (අ)
දූ පුතුන් සියලු දෙනාට මගේ උණුසුම් සුබ පැතුම් තෙරුවන් සරණයි සුබ අනාගතයක්! (අ)
ක්‍රිෂාන්ත රත්නායක, මමත් දකුනේනම් තමා. ඒ වුනාට අපි ශ්‍රී ලාංකිකයෝ වගේ එකට සතුටු වෙමු නේද? (අ)
දැයේ දරුවන්ට මගේ උණුසුම් සුභපැතුම් (අ)
සියලු දරුවන්ට උණුසුම් සුබ පැතුම් (අ)
සුබම සුබ පැතුම් දූ පුතුනි...(අ)
අයියො කොළඹ ආනන්දෙට මට මතක් ඇති කාලෙක මෙවගෙ දක්ෂයො බිහිකරන්න බැරිඋනා.. සුබ පැතුම් දරුවනි...(අ)
ඔබල සැමදෙනාටම ඉදිරිගමන සාර්ථක වේවා කියා මම පතමි.! (අ)
රත්තරන් දරු පැටවුනේ ඔයාලට සුබ පැතුම්! තෙරුවන් සරණයි! (අ)
මගෙත් උණුසුම් සුබපැතුම් ඔයාල හැමෝටම , මොකද නුවර ළමයින්ට වෙලා තියෙන්නේ , (අ)
උණුසුම් සුබපැතුම්..!!!අනාගතේ සියලු පැතුම් මේවගේම ඉහලින් ජය ගන්න වාසනාව ලැබේව.මව් බිමට ආඩම්බරයක් ඔබලා නැගණියනි.ඒ වගේම උසස් පෙලට ඉදිරි පත් උණු සියලුම දෙනාටත් සුබ පතමි. (අ)