නීතී විරෝධි ලෙස යාත්‍රාවකින් ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාලංකික සරණාගතයකු එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් ධනුෂ්කොඩි වෙරළ තීරයේදී අත්අඩංගුවට ගනු ලැබීයැයි ඉන්දීය තානිපති ආරංචි මාර්ග කියයි.
සාන්තන් නැමැති මොහු ඉන්දීය රුපියල් ලක්ෂයක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2.11) ගෙවා මෙම නීතී විරෝධි ගමන පැමිණ ඇති අතර මොහුන් සමඟ තවත් ලාංකික සරණාගතයින් පිරිසක් ද පැමිණ ඇතැයි පැවසෙන අතර ඔවුන් මොහු අත්හැර යළිත් ලංකා මුහුදු සීමාව වෙත පලා ගොස් ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ආගමන විගමන නීති කැඩුවා නම් ඉන්දියාවේ නීතියට අනුව දඩුවම් කල යුතු බවයි මගේ අදහස.(නදී)
අනිත් කට්ටිය මෙච්චර ගෙවලා ලංකාවෙන් ගිහින් ආයේ නැවත ඇවිල්ලද? (නදී)
මෙහෙම අකරතැබ්බයක් වේවී කියල හිතුවේ කවුද ?(දිල්)
ඉස්සර කල්ලතෝනි ආවේ ඉන්දියාවේ ඉඳන් ලංකාවට. දැන් වැඩේ කණපිට හැරිලා.අපේ කල්ලතෝනි ඉන්දියාවට යනවා.(නදී)
ඇයි දන්නේ නැහැ ලංකාව එපා වී ඉන්දියාව වගේ රටකට පළා ගියේ? මෙතන වෙන මොකක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා වගෙයි පෙනෙන්නේ. (නි)