( තිලකරත්න දිසානායක.)
මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන යුවළක් , බැලුම්මහර ප්‍රදේශයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.
විවාහ වීමට සිටින යුවලක් බව කියන මොවුන්ගෙන් පිරිමි තැනැත්තා යක්කල , අඹගස්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බවත් තරුණිය 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන බවට අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.
ගම්පහ පොලිස් අධිකාරී චින්තක පීරිස් මහතාට ලැබී ඇති තොරතුරක් මත මෙම යුවල ලැගුම්ගෙන සිටි ස්ථානය දී පොලිස් කණ්ඩායමක් විසින් වටලා මොවුන් අත් අඩංගුවට ගනු ලැබූ බවත් එම අවස්ථාවේ පිරිමි තැනැත්තා සන්තකයෙහි තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලි ග්‍රෑම් 250 ක් සහ තරුණිය සන්තකයෙහි තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සොයා ගනු ලැබූ බවත් පොලීසිය සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලැඟුම්හළක මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි යුවළ අත්අඩංගුවට