ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15000ක අල්ලසක් ගත් බව කියන පාරිභෝගික අධිකාරි සේවකයක් පොළොන්නරුව මහේස්ත්‍රාත් වෙත අද සවස ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. කල් ඉකුත්වූ ලුණු විකිණීයැයි නඩු නොපැවරීම සඳහා ඔහු මේ අල්ලස ගෙන ඇතැයි අල්ලස් කොමිසම කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාඩි වෙන්නම තියන්නයි තිබ්බේ. (ත)
දෙයියෝ සාක්කි නේ (දී)
ගොරකත් ඕනිද (ස)
ගොරකත් ඕනිද (ස)
හිතුවටත් වඩා කලින් ආශ්චර්ය ලගා වෙලා (ස)