ලුණු නිෂ්පාදනය සදහා වනාත විල්ලුවේ කරතිව්හි රෙඩ්බානා කලපුවේ අක්කර බාගයක කඩොලාන කපා දැමූ බව කියන ගැමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කඩොලාන කපා දැමීම හෝ විනාශ කිරීම සපුරා තහනම්ය.
ලුණු නිෂ්පාදනය සදහා වනාත විල්ලුවේ කරතිව්හි රෙඩ්බානා කලපුවේ අක්කර බාගයක කඩොලාන කපා දැමූ බව කියන ගැමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කඩොලාන කපා දැමීම හෝ විනාශ කිරීම සපුරා තහනම්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට දැන් ලුණුත් නැහැ. ආශ්චර්යය ...ආශ්චර්යය.!! (නි)
අනේ මෙහෙම මිනිස්සු! (නි)
කඩොලාන කියන්නේ සම්පුර්න ජීව පරිසර පදතියක්, එක විනාශ කරලා. රජ කාලේ දඬුවම් දෙන්න ඕන. (ස)
කැලේ කපා හේන් කොටන්න ගැමියො හැදුවත් කඩොලාන කපා ලුණු හදයිද? මොන හේතුවට කළත් වැඩේ වැරදියි. කිතුලට නැග්ගේ තණකොල කපන්න වගේ තමයි.
ශ්‍රී ලාංකේය අනන්‍ය තාවය,මෙහෙමත් ජාතියක් (දී)