පැය හයකට වැඩි කාලයක් දඹුල්ලේ ප්‍රධාන මාර්ග දෙකක් වසා ගෙන සිටි ලොකු ලූනු ගොවියෝ මින් මඳ වේලාවකට පෙර සිය උද්ඝෝෂණය අතහැර පාරෙන් ඉවත් වුහ. දඹුල්ල පොලිසිය උද්ඝෝෂකයනට උසාවි නියෝගයක් බාර දීමෙන් පසු ඔවුහු විසර ගියහ. එසේ යද්දී ඔවුන් පැවසුවේ තම ප්‍රශ්නයට විසඳුම් නොලැබුණු බවයි.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලූනු ගොවියෝ පාරෙන් ඉවත් වෙති
කරූ-කලුතර Wednesday, 28 September 2016 05:06 PM
සැරින් සැරේ උසාවි නියෝග ගන්න ඕනෑ නැහැනේ. නීතියක්, පනතන් ගෙනාවහම හරිනේ මාර්ගවල උද්ඝෝෂණ තහනම් කරලා (නි)
බමුණු ආරච්චි Wednesday, 28 September 2016 10:50 PM
සාමාන්‍ය ජනතාවත් ජීවත්වෙන්නෙ බොහොම අමාරුවෙන්. එමනිසා හඳෙන් හරි කමක් නැහැ ලාබෙට කෑම බඩු ලබාදෙන්න. මට තිබෙන ප්රශ්නය පිටරටින් ගෙන්වා බදුත් ගෙවාගෙන ලූණු ලාබෙට දෙන්න පුලුවන් නම් ඇයි ලංකාවේ නිපදවන ලූණු පිටරටින් ගෙනෙන ලූණු වලට වඩා ගණන් වැඩි. ඔතන ගසා කන්නේ අතරමැදිය. අතරමැදියන් පෝසත් කිරීම අපට උවමනා නැත. (නි)
හිමාල් Thursday, 29 September 2016 02:29 AM
ඒ අහිංසක මිනිස්සු විතරයි තමන්ගේ දුක දන්නේ (නි)