ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ඇතුළු කිරීමට උදව් කළැයි කියන 18 දෙනෙක් ප්‍රංශයේදී හා මහා බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ස්වේදේශ අමාත්‍යංශය කියයි.
මෙයින් 17 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝය. එක් අයෙක් ඕලන්ද ජාතිකයෙකි. පරිගණක, ලියැවිලි, මුදල්, ජංගම දුරකතන ද අත්අංගුවට ගෙන ඇත.
ලංඩන්, ලූටන් හා එසෙක්ස්හි ද ප්‍රංශයේ හා ජර්මනියේ ද වැටලීම් සිදුවිය.
සොයා ගත් සාක්කි අනුව පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පරීක්ෂණ භාරව සිටික රොක් ඇලන් කියයි.
සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයට වාහනවලින් හොරෙන් ඇතුළු කිරීම සඳහා එක් අයකුගෙන් පවුම් 4500ක් (රුපියල් අටලක්ෂ ඇත්තෑ තුන්දහසක්) අය කර ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
18 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි. ලංකාවෙනුත් මේ පිලිබදව පරික්ෂණයක් කෙරුවා නම් හොඳයි. හොරු ටිකක් අල්ල ගන්න තිබුනා (නි)
කෝ මේ අන්තවාදී තම්බිලා (මල්ලිලා) ටික. (නි)
නිසාර්, කෝ ?(නදී)
ලෝකෙටම එපාකරපු ලංකාවේ උතුරේ ඉන්න අය වෙන්න ඇති. (නි)
එංගලන්තෙත් මේ වෙනකොට විරැකියාව වැඩිවෙලා. (නි)
ඔය යන තරමක් යන්නේ දෙමල අයියලා. අනේ යන්න.අපිත් පුළුවන් තරම් උදවු කරන්නම්. ගිහින් එහෙ ඊලමක් හදාගන්න කියන්න. (නි)
මෙහෙ ඇවිදින් මොනවා කරන්නද ?රක්ෂාවල් නැහැ. දුක් විදිනවා. එංගලන්තේ කියන්නේ දිව්‍යලෝකේ කියලා හිතනවා ඇති. ඒ ඉස්සර. දැන් ......? (නි)