
(අංජුල මහික වීරරත්න)
එළඹෙන අයවැය ලේඛනයෙන් යම් බදු ප්රමාණයක් නිදහස් කරන්නට බලාපොරොත්තු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අකුරැස්සේදී පැවසීය.
එළඹෙන ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කළ යුතු වුවත් සහනාධාරයක් දී එය පාලනය කරන්නට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
ලබන අයවැයෙන් පොලිස් නිලධාරීන්ගේ දීමනාව වැඩි කිරීමට කටයුතු කරන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
" අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"යන තේමාවෙන් අකුරැස්සේදී මෙම ජන හමුව පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි. එම්. එෆ් පදේට නටනවා ඇරෙන්න වෙන මෙලෝ වැඩක් කරන්න බැරි කයියනායකගේ පච කුමාර තවත් වටයකින් පච විදින්න පටන් අරගෙන, ඔය පච වලට ජනතාව රැවටුන කාලය ඉවරයි ඊළග ඡන්දයෙන් ගෙදර යන්න ලැහැස්ති වෙලා ඉන්න.
ඔබ තුමා බදු අඩු කෙරුවම සජිතය කියයි අඩු කරපු ප්රමානය මදි කියල , ඒ තමයි මිනිහගෙ ගතිය
ජනාධිපතිතුමනි, බදු අඩු කරන්න එපා. වැඩි නොකර බදු නොගෙවන්නේ ඇයි සොයන්නේ? එතකොට බදු අය කිරීමෙන් නොදැනීම වැඩි වෙනවා. හැමෝම බදු ගෙවිය යුතුයි.