ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබන ජනවාරි 16 සිට සතියට හතර වතාවක් ජපානයේ නරීටා ගුවන්තොට වෙත ගමන් ගන්නා බව පවසයි.මේ සඳහා අලුතින් මිලදී ගන්නා එයාර් බස් A330-300 යොදාගන්නා බව පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබන ජනවාරි 16 සිට සතියට හතර වතාවක් ජපානයේ නරීටා ගුවන්තොට වෙත ගමන් ගන්නා බව පවසයි.මේ සඳහා අලුතින් මිලදී ගන්නා එයාර් බස් A330-300 යොදාගන්නා බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොහේගියත් දකුණු අප්‍රිකාවට යන්නේ නැතුව මට නම් වැඩක් නැහැ (නි)
ශ්‍රී ලංකන් කලින් නරිටා ගියේ නැද්ද ? (නදී)
අම්මෝ! මේ දවස්වල දෝහා සිට ලංකාවට ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් පතක මිල දැක්කම පිස්සු හැදෙනවා (නි)
සුභ පැතුම්! (නි)
ඉසුරන්දි ඒ මේ දවස් වල හැමෝම නිවාඩු යන දවස්. ග්‍රීෂ්ම සෘතුව නිසාත් පාසල් නිවාඩු නිසාත් එහෙම වෙනවා. ඔබට පිස්සු හැදෙන්න වගේ දැනෙනවා නම් ෆලයි ඩුබායි නැත්නම් එයාර් ඇරබියා යන්න (නදී)