අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී) එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ඕස්ටේ්රලියාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී ලෝක වාර්තාගත කඩුලූ ත්‍රිත්වය ලබා ගැනීම නිසා ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේ සිටි මාලිංග ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දෙරට අතර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වු මහේල ජයවර්ධන (ලකුණු 180) ස්ථාන පහක් ඉදිරියට එමින් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 17 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටියි. එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම
ස්ථානය | ක්‍රීඩකයා | ප්‍ර/ල |
---|---|---|
1. | ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය) | 707 |
2. | ඩැනියල් විටෝරි (නවසීලන්තය) | 701 |
3. | මිචෙල් ජොන්සන් ( ඕස්ටේ්රලියාව) | 680 |
4. | සයීඞ් අජ්මල් (පාකිස්තානය) | 673 |
5. | ඬේලි ස්ටේන් (ද.අප්‍රිකාව) | 663 |
6. | මෝනි මෝකල් (ද.අප්‍රිකාව) | 661 |
7. | ඩග් බොලින්ජර් ( ඕස්ටේ්රලියාව) | 659 |
8. | රේ ප්‍රයිස් (සිම්බාබ්වේ) | 658 |
9. | එල්.ටොස්ට්සොබි (ද.අප්‍රිකාව) | 652 |
10. | හර්බජාන් සිං (ඉන්දියාව) | 641 |
11. | ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) | 639 |
12. | බ්‍රෙට් ලී ( ඕස්ටේ්රලියාව) | 632 |
13. | අබ්දුර් රසාක් (බංග්ලාදේශය) | 622 |
14. | සකීබ් අල් හසන් (බංග්ලාදේශය) | 610 |
15. | අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) | 608 |
16. | නුවන් කුලසේකර (ශ්‍රී ලංකාව) | 575 |
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට එයි
ranjith Saturday, 27 August 2011 03:39 PM
හොදයි
රංජිත් Saturday, 27 August 2011 03:39 PM
හොදයි
chathura - elpitiya ella Friday, 02 September 2011 07:47 AM
තව ඉදිරියට ආ යුතුයි