(උපුල් හේරත්)
මහ කන්නයෙන් ලද වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහ කනදරාව ගොවීහු මහ කනදරාව වැව් බැම්ම මත පිහිටි පත්තිනි මෑණියන් උදෙසා කන්නලව්වක් සිදු කළෝය.
මහකන්දරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් කුඩා ගොවි සංවිධාන 15 ක ගොවි නියෝජිතයන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම දේව කන්නලවිවට සහභාගි විය .
මේ වසරේ මහ කන්නයේ ගොවීහු විශාල පිරිසක් එක් වී පත්තිනි මෑණියන් උදෙසා කිරි අහාර පූජාවක් මෙන්ම මල් , පහන් සුවඳ ධූප ,පහන් ආලෝක, පවත්වා,සත් පත්තිනි මෑණියන්ට ආරාධනා කර, පොල් ගසා කියා සිටියේ ,ලබන අප්‍රේල් මාසයේ වන විට යල් කන්නය ආරම්භ වන බවත් ,ඒ සඳහා අති විශාල මුදලක් වැය වෙන හෙයින් මහා කන්නයෙන් ලද අස්වැන්නට නිසි මුදලක් ලබා දෙන ලෙස සත් පත්තිනි මෑණියන්ට යාච්ඤා කරමින් එම පුද පූජා පැවැත් වූහ .
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වී අස්වැන්නට මිලක් පතා පත්තිනි මෑනියන් හමුවට