ඉතාලියේ රෝම අගනුවර ශ්‍රීලංකා තානාපති කාර්යාලයයේ විගණනයක් සදහා ශ්‍රි ලංකාවෙක් විගණන කණ්ඩායමක් අද එහි පැමිණි බව ආරංචි මාර්ග කියයි.
මාර්තු විසි වැනි දාට පෙර ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත තානාපති අසිත පෙරේරා මහතාගේ සහාය ඔවුනට ලැබී ඇත.
ඉතාලියේ රෝම අගනුවර ශ්‍රීලංකා තානාපති කාර්යාලයයේ විගණනයක් සදහා ශ්‍රි ලංකාවෙක් විගණන කණ්ඩායමක් අද එහි පැමිණි බව ආරංචි මාර්ග කියයි.
මාර්තු විසි වැනි දාට පෙර ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත තානාපති අසිත පෙරේරා මහතාගේ සහාය ඔවුනට ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගනාකාධිපති දෙපාර්තමේන්තුවෙන් රෝමයේ විතරක් නෙමෙයි ලෝකයේ ඇති හැම තානාපති කාර්යාලයකටම යනවා ගිනුම් කටයුතු වලට. (නදී)
කොහොමද වැඩේ (දී)
තානාපති කාර්යාල ගැන රහසේ තොරතුරු එක් රැස් කරන්නේ නම් මැනවි. දන්නෝ දනිති.(ස)
සන්තෝසයි (දී)
ඇත්තද ගාමිණී... කොහෙවත් හොරකමක් එහෙම අල්ලපු බවක් නම් අපි අහලා නෑ. හොඳ සැප ඇති නේද ඔහොම යනකොට (ස)
විගණන කට්ටියට අසිත හොයාගන්න පුලුවන් වේවිද දන්නෙ නැහැ. (නි)
ජෝයි මේවා හොද වැඩ නෙමෙයි. යවන අයත් ඒ වගේම තමයි. මහජනයාගේ සල්ලි තමයි මෙයාලා යවන්න වියදම් කරන්නේ. ඔච්චර මැද පෙරදිග රටවල් තියේද්දී මේ සැප රටවල් වලටම දුවන්නේ ඇයි.(නදී)
බොහෝම හොද වැඩක්. ලෝකය පුරාම යවන්න . ඒ වගේම අපේ රට ගැන තානාපති කාර්යාල ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනත් විශ්ලේෂණයක් කළොත් තමා හොද. (නි)
ලංකාවට ආවට පස්සේ චෙන්නායි වලට යනවා නම් හොද දඩුවම.(නදී)
ඇයි එහෙත් වමට ගහලලුද? (ස)
ලන්ක්ලාව ඒ තරම් දියුණුයි (දී)
මේවට වියදම් කරන්නේ කාගේ සල්ලිද? (නි)
අපේ අය නම් කවදාවත් හොර වැඩ කරන්නෙ නැහැ. (නි)
මට ප්‍රශ්නේ ඒ මොකද ලංකාවෙන්ම තෝරා ගත්තේ කියලා (දී)
මේවා තනිකර විහිලු වැඩ කට්ටියට අලුත් අවුරුද්දට සාප්පු සවාරි යන්න ලැබුන තෑග්ගක්...(ස)
අපිව මුණගැහෙන්න කියන්නකෝ. අපි දෙන්නම් සියලු තොරතුරු. (නි)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්ද දන්නේ නෑ මේකත්... (ස)
විගණන කණ්ඩායමට තොරතුරු ලබාදීමට ක්‍රමයක් පලකරන මෙන් ඉල්ලමි.(ස)