IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විග්නේෂ්වරන් මහ ඇමතිට ආරක්ෂාව ඉල්ලයි : දෙමළ සන්ධානය ජනපතිට ලියයි

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට පූර්ණ ආරක්‍ෂාව සලසාදීමට රජය සමග සාකච්ඡා කරමින් කඩිනමින් පියවර ගන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා මහතා විසින් එම සන්ධානයේ නායක විපක්‍ෂනායක ආර් සම්බන්ධන් මහතාගෙන් ඉල්ලයි.

දකුණේ ජාතිවාදී බලවේග වලින් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට හා එහි වරද කොටි සංවිධානය පිට පැටවීමේ සූදානමක් පවතින බවට උතුරු මහ ඇමති කළ ප‍්‍රකාශය පිළිබද ඔහු ලිපියක් මගින් විපක්ෂ නායකට කීයයි.

විග්නේෂ්වරන් මහතා මරණ තර්ජනවලට ලක්ව ඇතිනම් එය බරපතල කරුණක් බව පෙන්වා දෙන සේනාධිරාජා මහතා දෙමළ ජාතික සන්ධානය වශයෙන් අප ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිලි කර ඔහුගේ ආරක්‍ෂාව තර කර දිය යුතු එම ලිපියේ සදහන් කර තිබේ

එමෙන්ම උතුරු මහ ඇමතිවරයාට එලෙස මරණ තර්ජනයන් සිදුකරන්නේ කවුරුන්ද කුමන පාර්ශවයන්ද යන්න සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවද සේනාධිරාජා මහතා සදහන් කර සිටීයි.



අදහස් (0)

විග්නේෂ්වරන් මහ ඇමතිට ආරක්ෂාව ඉල්ලයි : දෙමළ සන්ධානය ජනපතිට ලියයි

රූපවතී Tuesday, 04 October 2016 07:05 AM

මේ කුරුනෑගල පැත්තට එන්න කියන්න කෝ එයාට ..අපි හොදට ආරක්ෂා කරලා යවන්නම් ...? අපේ දර මැස්සේ පුරවලා තියෙනවා හොදට උල් වෙච්චි දැතිගොයියෝ ටිකක් ...? අපි එයාට බඩ පිරෙන්න සිංහල ආරෙට ..ආරක්ෂා පටියක් දෙන්නම් ..අාය ජාතිවාදේ අවුස්සනේ නැතිවෙන්න ..? (බ)

:       0       0

සිරි Tuesday, 04 October 2016 07:08 AM

අයියෝ සුළු දෙයක්නේ, මහින්දගෙන් ගත්ත කට්ටිය එවන්නම්. (බ)

:       0       0

විකුම් රංගන Tuesday, 04 October 2016 07:43 AM

බල්ලන්ට උනත් කරුණාවෙන් සලකන මනුෂ්‍ය සමාජය, ඒ බල්ලන් සමාජයට කරදරයක් ලෙස හැසිරෙන විට හා පමණ ඉක්මවා බුරන විට මනුෂ්‍යයින් විසින්ම ගල් ගසා පන්නා දමන බව අවබෝධ කරගෙන බල්ලන් ද ජීවත් විය යුතුයි.(හේ)

:       0       0

අමල් Tuesday, 04 October 2016 07:56 AM

දැන් එපා කියන අපේ හමුදාවද ඉල්ලන්නේ ආරක්ෂාවට.? (ර)

:       0       0

රොහාන් Tuesday, 04 October 2016 07:59 AM

මෙය උතුරට එන විදේශිකයන්ට බොරු කේලම් කියල රට ගිනි තියල දැන් ආරක්ෂව ඉල්ලනවා, දැන් මෙයට ඉල්ලන ආරක්ෂාව දෙන්නෙත් ඔය උතුරට එපා කියන අපේ විරෝධාර හමුදාවම නේද.? (ර)

:       0       0

ජයන්ත Tuesday, 04 October 2016 08:49 AM

මුලින්ම අත්අඩංගුවට ගන්න ඕන ඔය කතා කියන අයම තමා. (ර)

:       0       0

හෆීල් Tuesday, 04 October 2016 10:10 AM

මේකනං විහිළුවක්. විග්නේශ්වරන් නේද කියන්න උතුරෙන් හමුදාව ඉවත් කරන්නයි කියලා. ආයිත් මොනවට ආරක්ෂාවක්. කොහෙන්ද එයාට මරණ තර්ජනය. මේවා එයාගේ කතාව නිවැරදි කරන්න උත්සාහයක්. අනික එයට දැනටමත් ශ්‍රී ලංකා පොලීසියෙන් තමයි ආරක්ෂාව සපයලා තියන්නේ. (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 04 October 2016 10:54 AM

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරම්ට එයාගේ කට නියම අන්දමට හසුරුවන්න පුළුවන් නම්, ආරක්ෂා කරගන්න පුළුවන් නම්, රජය මගින් එයාට විශේෂ ආරක්ෂාවල් දෙන්න ඕන නැහැ.\nඑවැනි දෙයටත් වියදම් කරන්න ඕන, අපේම සාක්කුවලින් ඇදල ගන්න බදු මුදල්ම බව කවුරු කවුරුත් දැන ගන්න ඕන .... (රේ)

:       0       0

ටෙනිසන් Wednesday, 05 October 2016 06:14 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 268 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2397 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1410 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1639 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1821 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39582 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site