ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය මෙරට සියලූම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන එක්ව සිවුවැනි වරටත් සංවිධිනය කළ ‘‘ඇසි දිසි’’ ක‍්‍රිකට් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගෙන සිටින විජය පුවත්පත් සමාගමේ ක‍්‍රිකට් කණ්ඩායමට සම්මාන හා සහතික පිරිනැමීමේ උපහාරයක් අධ්‍යක්ෂ සුජාන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්විණි. දිනේෂ් කුමාර විජය කණ්ඩායමේ නායකයා විය. කණ්ඩායම් 27ක් පරදවා ශූරතාවය හිමිකැර ගැනීමට විජය කණ්ඩායමට හැකිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබ පැතුම්