කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ පොදු සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වජිරා ජානකි නෙත්තිකුමාරට ජනවාරි 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නොතීසි නිකුත් කළේය.
කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඇන්ටන් මහත්තයෝ,දහයක් හිටියා නම් ඉතින් දෙවියන්ගේම පිහිටයි. (නි)
මේවා වැඩි දුර යන නඩු නොවේ. මේ නඩුව අටවෙනි එකලු. ඒ කියන්නේ මිට කලින් හත් වතාවක් අල්ලලා නඩු දාලා තියෙනවා. මේකේ සුදු කෙලින අයට දෙයියන්ගේ පිහිටයි. (ස)
දැන් නම් ටිකක් බඹරේ අනිත් පැත්තට කැරකෙනවා වගේ නේද? අනේ මන්ද අපිව රවට්ටනවද කියලා.. (ස)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
එතකොට අර පොලිස් නිලධාරීන් 23 දෙනා මාරු කිරීම සම්බන්ධයෙන් කිසිම නොතීසියක් නැද්ද කාටවත්? පරීක්ෂණයක් තබා පැමිණිල්ලක්වත් නැද්ද? (නි)
එයාගේ ඡායාරූපයක් දාන්නකො (නි)
අර අහවලාට කිව්වා නම් ගොඩින් බේරාගන්නත් තිබුණා (නි)
මං මේ බලාගෙන ඉන්නේ අරය නියෝගය එවනකල්, මෙතන නොයෙකුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න මහත්වරුන්ගේ මුහුණු ඇඹුල් වෙන හැටි බලන්න. (නි)
හැංඟී හැංඟී වෙස් බැන්දට නටන්න වෙන්නේ නම් එළිපිට. (නි)
කාටවත්ම බැරි වුණාද ඔයාව බේරගන්න? (නි)
මෙච්චර ලස්සන රට විනාශ කරනවා (නි)
නමුත් ලංකාවේ මීට වඩා බාල වැඩ ගොඩක් වෙනවා. ඒ ගැනත් කතා කළ යුතුයි. ලෝකයේ හාල් වලට වැලි දමන්නේ ලංකාවේ. ඒ වගේම ඉස්සර අපි කාපු කොත්තු, මුරුක්කු, ආප්ප හා තවත් කෙටි කෑමවල තත්ත්තවය දැන් ගොඩක් බාලයි. ගොඩක් අය තමන් හදා අනුන්ට කන්න විකුණන කෑම වල තත්ත්වය අඩුවට හදන්නේ. මේ වගේ දේවල් ගැන වැඩිය ගණන් නොගත්තොත් අනාගත පරපුර අපේ පාරම්පරික කෑම වල තත්ත්වය කවදාවත් නොදකින්න පුළුවන් (නි)
වජිරටා බය වෙන්න දෙයක් නැහැ අර ඇමති තුමා එයාව බේරා ගනීවි.(නදී)
වජිර දුවේ, ලස්සන රුපයක් දෙවියෝ උඹට දුන්නට උඹව දුප්පත් පැලක ඉපැද්දුවේ ඕන්න ඔය සෙල්ලම උඹ කොරයි කියල බයටමයි. තියෙන දේ රැකගෙන පවුල ඇතුලේ ඉන්න බැරුව ගියානේ. උපන්ගෙයි ගති අරින්ට බැහැ කියන්නේ ඕකට තමයි. දැන් ඉතින් මොකද කරන්නේ? (නදී)
වැඩේ සමථයකට පත් කරගන්න විදියක් ඇත්තෙම නැද්ද? (නි)
දන්නෝ දනිති ! (ස)
ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ... සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ... කියලා කියන කවි පදේ මතක් වුණා (නි)
නිවැරදි තීරණයට අපගේ ප්‍රණාමය! (නි)
මෙවැනි කාන්තාවන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි. අපේ අම්මලා සුදුවට යන්න එපා කියනවා.මොවුන් ඒවාට තැන දෙනවා. (නි)
ප්‍රමුක ,ඔබ හරි. ඒ වගේ රටට ආදරය කරන ඇමතිලා දසදෙනෙක් හිටියා නම් අපේ රට වාසනාවන්තයි (නි)
රටට යහපතක් වෙනවා නම් එච්චරයි අපිට ඕනෑ (නි)
මේවා සමනය කරන්න වහා පියවර ගත යුතුයි (නි)
ඔන්න බලන්න ඒකෙත් හැටි (නි)
මම නම් කියන්නේ එයා මේකෙන් ගැළවෙයි කියලා (නි)
කෙසේ හෝ රටට ජනතාවට ලොකු සේවයක් වෙනවා (නි)
වජිරා ඔය බය නැතිව ගිහින් දැන් ඉතින් තව ලොක්කෙක් අල්ලා ගන්න. නඩුත් නෑ බඩුත් නෑ නිදහසේ ඔයාගේ ගේම කරගෙන යන්න පුළුවන්. ඔයාට මේවා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.(නදී)
අනුර කුමාර දිසානායක මහතා මේ පිලිබදව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නොකලා නම් මේක තවත් කල් මරනවා.රටේ යටගහන ප්‍රශ්න ඉස්මතුකර එඩිතරව පෙන්වීම පිලිබදව ඒ මහතාට අපගේ ප්‍රණාමය (දිල්)
ඉතින් ඊට පස්සෙ? (නදි)
හරි පුදුමයි! බලාගෙන.(නදී)
හුලාට මොකද උනේ? (ස)