කටුගස්තොට කුඩුගල ප්‍රදේශයේ වැටක ආරාවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොරෝ සහ අලවංගු පහරට ලක් වු තිදෙනෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩගුවට ගනු ලැබුහ. .
පොරොවකින් සහ යකඩ ඉන්නකින් ගැසීම නිසා බරපතල තුවාල ලැබ ඇත්තේ දරුවකු පිරිමියෙකු සහ කාන්තාවකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුග(හ)ල හින්දා ඔහොම තමයි. *අ(
මදෑ පෝයදා අහන්න ලැබෙන ප්‍රවෘත්ති.... (නි)
කෝ අර දකුණට ඇඟිල්ල දික් කරන එක්කෙනා? දුන් මේක දකුණේ නෙමෙයිනෙ. එහෙම දකුණට විතරක් දොස් කියන එක වැරදියි (නි)