IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වෘත්තිය සමිති නායකයන් 20ක් අනිවාර්ය නිවාඩු යවයි

(යොහාන් භාසුර)

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්‍රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පෙරවරුවේ පැවසීය.

අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායකයෙක් ද සිටින බව කී අමාත්‍යවරයා එම පුද්ගලයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර දීමට නියමිත බව ද සඳහන් කළේය.  



අදහස් (10)

වෘත්තිය සමිති නායකයන් 20ක් අනිවාර්ය නිවාඩු යවයි

ANURA ROME Wednesday, 29 March 2023 01:12 PM

දෙකෝටි විසිලක්ෂයක් ජනතාව බේරා ගැනීමටනම් අතලොස්සක් වූ මේ කාලකන්නි වෘතීය සමිති නායකයන් කියාගන්නා කොමිස් කාක්කන් ටික අස්කර දැමිය යුතුමයි.

:       0       2

wicky Wednesday, 29 March 2023 01:30 PM

මෙක නම් සැහෙන්න හොද දෙයක්. මොන දෙශපාලන කතා කිව්වත්, වැඩ කරන සේවකයො මෙ විදියට සාමානය ජනතාව අමාරුවෙ දාන එකයි, රටෙ යම් කිසි තත්වයක් එනකොට එකට කෙල වෙලා යන්න කරන දේවල්. විකුණන එක වැරදි. නමුත් අයි ඔ සි එක ලාභ ලබනකොට, මෙක පාඩු ලබනවා කියන එකත් එක්ක මොන හෙතු කිව්වත්, ආණ්ඩුව, දේශපාලකයො වග කියන ඔනි. මොන සහනෙ දුන්න කිව්වත් අන්තිමට බදු ගෙවන මනුස්සය ගෙවන්න එපැයි. මොකො ඔය සේවකයොවත්, එහෙමත් නැතිනම් දේශපාලුවො වත් ගෙවන්නෙ නැහැනෙ.

:       6       64

Sriyantha Wednesday, 29 March 2023 01:51 PM

සියලුම වර්ජකයින් ඉවත් කළ යුතුයි. හොඳ පියවරක් කාන්චන හොඳයි.

:       8       60

ramaniWednesday, 29 March 2023 07:06 PM

මොනවාද කාංචන ඔයාට දුන්නේ මේ කොමෙන්ට්ස් දාන්න ? විලි වහගන්න රෙදි කෑල්ලක් ? අරක්කු බාගයක්ද ? ලැජ්ජයි මනුස්සයෝ. නිදහස් මිනිහෙක් වගේ හිතන්න පුරුදු වෙයන් . උඹලාවගේ උන්ට තමයි කියන්නේ ගෝත්‍රිකයින් කියලා.

:       0       0

චමින්ද Wednesday, 29 March 2023 01:57 PM

කොන්ද පණ ඇති එක් ඇමතිවරයෙකුවත් රටේ සිටීම ගැන සතුටුයි. අධ්‍යාපනයට හා සෞඛ්‍යටත් කොන්ද පණ ඇති ඇමතිවරුන් ලැබේවා.

:       8       66

SUNIL MILANO Wednesday, 29 March 2023 01:58 PM

රටේ ආන්ඩුව සතු සියළුම සංසථා පුද්ගලීකරණය කළ යුතුයි. සුළු මුදලකට සුළු මුදලකට යටත්ව පාසල් පවා.

:       7       49

anura - RomeWednesday, 29 March 2023 07:09 PM

ඔබ දවල්ට කන්නේ බත්ද නැත්නම් අසුචිද ? ජරා කතා කියන්න එපා මනුස්සයෝ.තමුසේ ඇත්තටම ඉන්නේ ඉතාලියේනම් ,ඉතාලි කාරයෙකුට ඔය අදහස කියනවා බලන්න.අනිවාර්යයෙන්ම තමුසෙගෙ දත් ටික ගලවාවී.

:       0       0

SUNIL MILANO Wednesday, 29 March 2023 02:40 PM

ඔබතුමාගෙ සෘජු තීරණ රටේ අනාගතයට සුභ දැක්මක් ... අනෙක් ඇමතිවරුන්ද මෙතුමා ආදර්ශයට ගත යුතුයි.

:       7       48

Bamunuarachchi Thursday, 30 March 2023 12:51 AM

බමුණු ගේ යෝජනා ක්‍රීයාත්මක වෙනවා වගේ. JR ජුලි වර්ජකයින්ට දුන් දඬුවම දෙන්න.

:       0       0

Jayalath Thursday, 30 March 2023 06:10 AM

නියමයි වැඩේ ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1740 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 353 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 738 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4569 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 592 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3439 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site