ඌරාපොල මඩ කොටුවේ කුඩා නිවසක රුපියල් පන්සියයේ හොර නෝට්ටු කම්හලක් වටලා රුපියල් අසූ දෙදහසක හොර නෝට්ටු සොයාගත් බවත් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් නිට්ටඹුව පොලිසිය කියයි. මේ අතර තංගල්ල නෙටොල්පිටිය වැසියෝ දෙදෙනෙක් රුපියල් දාහේ හොර නෝට්ටු හතක් තංගල්ල පොලිසියට බාරදුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd