උග‍්‍ර ජල හිඟය නිසා රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පිහිටි ව්‍යවහාර පීඨය, සමාජ විද්‍යා සහ මානව ශාස්ත‍්‍ර පිඨය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් තිරණය කොර තිබේ.
කලමනාකරණ විද්‍යා පීඨය ඔක්තෝබර් 09 දක්වා වසා දැමෙන අතර සාලියපුර සහ පුලියන්කුලම පිහිටි වෛද්‍ය පීඨය සහ කෘෂිකර්ම පිඨයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වේ.
මිහින්තලයේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් සපයන ජලය ප‍්‍රමාණවත් නොවිම නිසා මෙම පිඨ වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය තිරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි ඊ.එම්.අබේසිංහ මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්" කියපු අය කෝ මේ වෙලාවේ? (නි)
පාරක විරෝධතාවයක් තිබ්බා නම් වතුර ලැබෙයි නාන්නම (බ)
මැදපෙරදිගට වගේ පෑවුවා නම් අද ලංකාවක් නැහැ. ඇවිත් බලන්න කාන්තාරේ ගස්වලට කොතරම් වතුර දානවද, ගහකොළක් නැති තනිකර කාන්තාරේ ඔටුවන්ට කන්න බොන්න කොතරම් වියදම් කරනවද කියලා.
මල් පැලේකට වතුර ටිකක් දාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද මේවට වතුර දෙන්නේ අනේ.